අගුනුකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ දී අද රාත්‍රී (13) 7.30 පමණ පෞද්ගලික බසයක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන් ගත් තරුණයකු (20) මියගොස් තවත් අයකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
අගුනුකොලපැලැස්ස පොලිසිය බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්තේය.
රක්වාන දිවි නැගුම ප්‍රජාමූල බැංකුව ඉදිරිපිට ට්‍රාන්ස්ෆෝමරය අලුත්වැඩියා කරමින් සිටි කම්කරුවකු විදුලි සැර වැදී මිය ගිය බව පොලිසිය පවසයි.
පොළොන්නරුව කාලිංග ඇළ දී පාපැදියකින් ගමන් කළ අයකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය කියයි.
ඇල්ල දෙමෝදරදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක් සමග තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය රත්නපුර ගොඩිගමුව හා කහංගම කොස්ගල කළ වැටලීමකදී වල්ලපට්ට කිලෝ 370ක් සමග සකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් පොතෙන්