මීගහවත්ත පොලීසිය ඉදිරිපිටදී යතුරුපැදිය හැපුණූ පොලිස් කොස්තාපල්වරයකු මරුමුවට පත් විය.
පොලීසිය කියනුයේ නවත්වන ලෙස පොලීසියෙන් දුන් අණ නොතකා යතුරුපැදි කරු කොස්තාපල් හප්පා ගිය බවයි.
යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මීගහවත්ත පොලීසිය ඉදිරිපිටදී යතුරුපැදිය හැපුණූ පොලිස් කොස්තාපල්වරයකු මරුමුවට පත් විය.
පොලීසිය කියනුයේ නවත්වන ලෙස පොලීසියෙන් දුන් අණ නොතකා යතුරුපැදි කරු කොස්තාපල් හප්පා ගිය බවයි.
යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් බාරයේ නම්, යතුරු පැදි කරුට දෙවියන්ගේ පිහිටියි (නදී)
අද කාලයේ පොලිසිය පැත්තෙන් කියන කරුණු කාරනා ගැන අපිට දෙවරක් හිතන්න වෙනවා. අපිව ඒ තත්වයට පත් කර ඇත්තේ පොලිසියමයි. (නදී)
යතුරු පැදිකරු ලයිසන් පෙන්නන්න වත් අරන් යයිද? (නදී)
එහෙනම් දැන් ගෙඩි එන්න දෙනවා ඇති (නදී)
එහෙනම් ඉතින් දෙන්නයි තියෙන්නේ සබ්බුව රිදෙන්නනම ! (නදී)
මේ ගැන මාධ්‍ය රැස්වීමක් තියන්නේ නැද්ද. මාර ගිරව් ඉන්නේ ලංකාවේ. (නදී)
පොලිසියේ මහතුන්ට තියන ගරුසරුව මේකෙන් තේරෙනවා.කොහොම උනත් අහිංසක ජිවිතයක් නැති උනා එකෙන්.(අ)
හොඳින් කල්පනාකර බලන්න ඕනෑ ඕකත් කාගේහරි බලවතෙක්ගේ කොන්ත්‍රාත්තුවක්ද කියලා (නි)
ලංකාවේ දැන් පොලිසියට ගහන එක,හිරිහැර කරන එක,මරණ එක හරි මෝස්තරයක් වෙලා. අනේ! අපේ පොලිසි වලට දෙවියන්ගේම පිහිට තමා. (නි)
රාළහාමිට නිවන් සුව! (නි)
යතුරු පැදියේ හැංගූ යතුර පෙන්වන්න හෙට අනිද්දට එක්කගෙන යන්න එයාව (නි)
පොලිසිය වැරදි කරන එක ඇත්ත. ඒ වුණත් සේවයේ යෙදී ඉන්න පොලිස් නිලධාරියෙකු හප්පා මරන්න සිවිල් වැසියෙකුට තියා පොලිසියේ අයටවත් බැහැ. අද පොලිසියට අපලයි කියන්නේ හෙට කාට අපලයි කියන එකද කියා තේරුම්ගත යුතුයි (නි)
රාළහාමි පවු! (නි)
යතුරු පැදියකින් හප්පාගෙන යන්න පුලුවන් කාටද? යතුරුපැදිය වැටෙන එක නවත්වන්න බැහැනේ (නි)
මාර්ගයේ ධාවනය වන වාහනයකට එකපාරටම මැදට පැනලා අත දමලා නවතන ක්‍රමය තමයි ලංකාවේ පොලිසියේ ක්‍රියාත්මක වෙන්නේ. මෙය අනතුරු සහිත ක්‍රියාවක්. (නි)