IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා සහිත හොර කච්චේරියක් වටලයි

බිමල් ෂ්‍යාමන් ජයසිංහ

දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගෙ ව්‍යාජ  ලෙස සැකසූ නිලමුද්‍රා 22ක්  ඇතුළු   නිලමුද්‍රා  75ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ  කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.  

එම සැකකරු සමඟ අත්අඩංගුවට ගත් අනෙකුත් නිලමුද්‍රා අතර මෝටර් රථ ප්‍රවාහන,දෙපාර්තුමේන්තුවේ  උසස් නිලධාරීන්ගේ  නිල මුද්‍රා විවිධ ප්‍රදේශ නම් සඳහන් මුළු දිවයිනටම සාම විනිසුරු වරුන්ගේ නිල මුද්‍රා,  ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිලමුද්‍රා ,ග්‍රාම නිලධාරීන්ගේ නිල  මුද්‍රා මෙන්ම පොලිස් ස්ථාන වලින් නිකුත් කරන පැමිණිලි පිටපත්වල ඡායා පිටපත් කීපයක්, ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර ජාතික හැඳුනුම්පත්  ඡායා පිටපත් කීපයක්  පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (2)

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා සහිත හොර කච්චේරියක් වටලයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 14 August 2020 06:35 AM

ලක්මව්නි, ඔබතුමියගේ මේ දූ පුතුන් කටයුතු කරගෙන යන්නේ හොර, මැර, චණ්ඩිකම් ආදියෙන් ලෝක වාර්තාවක් තැබීමට නොවේද?

:       0       2

නිමල් Friday, 14 August 2020 10:47 AM

කොහොමත් පොලිසිවල තියෙන්නේ ව්‍යාජ මුද්‍රා තමයි. ඇයි ඒව කියලා අඟහරු ලෝකෙන් ගෙනල්ලා නොවෙයිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිරළව පාලම ගිලා ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 31 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 58 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 495 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 571 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 1118 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 758 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site