5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ආණ්ඩුව විවේචනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරියට සහ රජය විවේචනය කරමින් වෛරී සහගත ප්‍රකාශ සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්‍රචාරය කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි කියමින් විශ්ව විද්‍ය.. 2 minutes ago
Y හේමන්ත · 1 hour ago මොන පවක්ද අපි කරලා තියෙන්නේ මෙවැනි අපරාධ අහන්න දකින්න. ලංකාවේ නැවත ඉපදෙනවද නැද්ද කියලා දෙපාරක් දැන් නම් හිතන්න ඕන. (ස) Reply 0
Y ප්‍රභාත් රුවන් · 1 hour ago අද රටට අවශ්‍ය කරන නීතිය හරියට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් මේ තරමට අපේ රටේ ගෑනු මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ පාරවල් වල මැරෙන්නේ නෑනේ.ටිකක් දුරට කල්පනා කරලා බලන්නකෝ. රටේ නීතිය මේ දේට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. (ස) Reply 0
Y වරුණ · 1 hour ago අද උදේ කෝච්චියේ එද්දී මම දැක්කා මනුස්සයෙක් රේල් පාරේ වැටිලා ඉන්නවා. ඒ ළඟම කොච්චි 2ක් එක ළඟ නවත්තලා තිබුණා .මම හිතුවේ ඒ මනුස්සයා කෝච්චියේ හැපිලා කියලා. දැන් බැලුවම වෙන කතන්දරයක්නෙ. (ස) Reply 0
Y පිටිගල · 1 hour ago ලංකාව් මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය නැති වේගන එනවා වගෙයි මට පෙනෙන්නේ. කොහොම හරි ඉපදෙනවාට වඩා මැරෙනවා නේද දැන්? ඔය මානුෂික අයිතිවාසිකම් කියන්නේ එකටද?මට ඔය අපබ්බ්‍රන්ස තේරෙන එකක්යැ! (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පවක්ද අපි කරලා තියෙන්නේ මෙවැනි අපරාධ අහන්න දකින්න. ලංකාවේ නැවත ඉපදෙනවද නැද්ද කියලා දෙපාරක් දැන් නම් හිතන්න ඕන. (ස)
අද රටට අවශ්‍ය කරන නීතිය හරියට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් මේ තරමට අපේ රටේ ගෑනු මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ පාරවල් වල මැරෙන්නේ නෑනේ.ටිකක් දුරට කල්පනා කරලා බලන්නකෝ. රටේ නීතිය මේ දේට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. (ස)
ආසියාවේ ආශ්චර්යය! (නි)
අද උදේ කෝච්චියේ එද්දී මම දැක්කා මනුස්සයෙක් රේල් පාරේ වැටිලා ඉන්නවා. ඒ ළඟම කොච්චි 2ක් එක ළඟ නවත්තලා තිබුණා .මම හිතුවේ ඒ මනුස්සයා කෝච්චියේ හැපිලා කියලා. දැන් බැලුවම වෙන කතන්දරයක්නෙ. (ස)
ලංකාව් මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය නැති වේගන එනවා වගෙයි මට පෙනෙන්නේ. කොහොම හරි ඉපදෙනවාට වඩා මැරෙනවා නේද දැන්? ඔය මානුෂික අයිතිවාසිකම් කියන්නේ එකටද?මට ඔය අපබ්බ්‍රන්ස තේරෙන එකක්යැ! (ස)