(ජයසංක ෆනෑන්ඩු සිට) හලාවත පුත්තලම මාර්ගයේ ලුණුවිල පාලම අසලදී සැඩ පහරට හසුව ගසා ගෙන යන බසයක සිටි මගීන් 50ක් දොඹකරයක් ආදාරයෙන් බේරා ගැනීමට පොලීසිය සමත් විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ එතකොට ආමි එකෙන් හිටියෙම නැද්ද? (නි)
මේ දවස්වල වහින විදියට රියදුරු මහතුන් මීට වඩා මහජනතාව ගැන උනන්දු වෙන්න ඕන (ස)
ඉවුරු තලා ගලනා මහ වැස්ස වළා දැදුරු කළා මහ විපතක් ගොඩට ගලා පැදුරු පවා නැහැ ඉන්නට තැනක එළා මැදුරු තනා පුදදේවිද කුළුණු හෙළා.... (නි)
පුත්තලම පාරේ ලුණුවිල කියන්නේ දැදුරු ඔය අසලටද ? (ස)
ලුණුඔය පාලම ළග නේද මේක සිද්ධ වුණේ. (නි)
දෙගොඩතලා ගග ගලා. කොහොමද වතුර බහින්නේ දෙපැත්තෙම බැමි බැදල ගෙවල් හදල.(නු)
නන්ද හිමි මේ ප්‍රදේශය ගැන දන්නෙ නැහැ වගෙයි. (නි)