5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 8 minutes ago
Y පිටිගල · 1 hour ago හෙට අනිද්දට පොලිසිය ඇතුලට ඇවිත් වෙඩි තියලා යයි. ඉස්සර නම් පොලිසිය තියෙන අහල පහල දෙන්නෙක් බැන ගන්නෙවත් නැහැ සද්දේ ඇහෙන්න. පොලිසියට ඒ දවස්වල මිනිස්සු ගරු කළා. පොලිසියේ රාලහාමි කෙනෙක් ඉන්න පවුල් වලට සමාජයේ පිළිගැනීමක් තිබුනා. පොලිසියේ රාලහාමි කෙනෙකුට දුව බන්දලා දෙන්න දෙමාපියෝ දෙවරක් හිතුවේ නැහැ. පොලිසිය හොඳ ගරු සේවයක් සමාජයට ලබා දීල ජනතා ප්‍රසාදය ලබාගෙන සිටියා. දැන් නම් පොලිසියේ කිව්වොත් ඒ ඉස්සර තිබුන ආකල්ප මිනිස්සු ළඟ නැහැ. කව්ද වැරදි. මහජනයාද?, රජයද?, දේශපාලකයෝද? එහෙම නැත්නම් පොලිසියමද? පිළිතුර ඔබ අතේ. (නදී) Reply 0
Y නිරාන් · 1 hour ago පිටිගල මහතාණනි මා ඔබේ අදහස අනුමත කරන අතරම මෙයට වගකියන්න ඕනේ දේශපාලකයෝ බව නොබියවම කියනනවා. (ස) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago තවත් බලාහිටියොත් නම් චිකාගෝ වල වගේ තමන්ගේ ආරක්ෂාවට පිස්තෝලයක් ඉණේ ගහගන්න වෙනවා (නි) Reply 0
Y කීර්තිරත්න · 1 hour ago දේශපාලකයන් ඕවට වගකිව යුතුයි. දඩ කොලයක් නිසා රටම ගිනි තියල බොරු කීයක් කීවද? (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දට පොලිසිය ඇතුලට ඇවිත් වෙඩි තියලා යයි. ඉස්සර නම් පොලිසිය තියෙන අහල පහල දෙන්නෙක් බැන ගන්නෙවත් නැහැ සද්දේ ඇහෙන්න. පොලිසියට ඒ දවස්වල මිනිස්සු ගරු කළා. පොලිසියේ රාලහාමි කෙනෙක් ඉන්න පවුල් වලට සමාජයේ පිළිගැනීමක් තිබුනා. පොලිසියේ රාලහාමි කෙනෙකුට දුව බන්දලා දෙන්න දෙමාපියෝ දෙවරක් හිතුවේ නැහැ. පොලිසිය හොඳ ගරු සේවයක් සමාජයට ලබා දීල ජනතා ප්‍රසාදය ලබාගෙන සිටියා. දැන් නම් පොලිසියේ කිව්වොත් ඒ ඉස්සර තිබුන ආකල්ප මිනිස්සු ළඟ නැහැ. කව්ද වැරදි. මහජනයාද?, රජයද?, දේශපාලකයෝද? එහෙම නැත්නම් පොලිසියමද? පිළිතුර ඔබ අතේ. (නදී)
එච්චරටම පොලිසිවල තත්ත්වය භයානකද දැන්? (නි)
පිටිගල මහතාණනි මා ඔබේ අදහස අනුමත කරන අතරම මෙයට වගකියන්න ඕනේ දේශපාලකයෝ බව නොබියවම කියනනවා. (ස)
තවත් බලාහිටියොත් නම් චිකාගෝ වල වගේ තමන්ගේ ආරක්ෂාවට පිස්තෝලයක් ඉණේ ගහගන්න වෙනවා (නි)
දේශපාලකයන් ඕවට වගකිව යුතුයි. දඩ කොලයක් නිසා රටම ගිනි තියල බොරු කීයක් කීවද? (ස)
පොලිස් නිලධාරීන්ට හොඳින් අවිපුහුණුව ලබාදිය යුතුයි (නි)