(අජන්ත කුමාර අගලකඩ)
පොලීසියට ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
ඉන් ජීප් රථ 600ක් පොලීසිවලටද, ඉතිරි ජීප් රථ 150 ක් විශේෂ කාර්ය බලකායටද ලබාදීමට නියමිතය.
මෙම ජීප්රථ අදියර 3 ක් යටතේ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලීසියට ජීප් රථ 750 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය
Nandalal DE SILVA - France Monday, 23 November 2020 04:17 PM
කොමිස් තත්වය හොඳද? කාටද ඒවා ලැබෙන්නේ?
eresh S kumara Tuesday, 24 November 2020 03:27 AM
ටාටා සුමෝද? පට්ට චාටර්...
Perera Tuesday, 24 November 2020 04:01 AM
මුලින්ම පොලිසියේ තිබුණේ පර්ජෝ 203, 403 , 404, 504, 505 කාර් සහ ඇමෙරිකන් ජීප්... ඊටපස්සේ මිට්සුබිෂි ජීප්..., ටොයෝටා, ලෑන්ඩ් කෘෘසර්. පැජරෝ ගැලන්ට් කාර් දැන් ඉන්දියන් ටාටා, මහේන්ද්‍රා ලදරන්... කොහොමද දියුනුව...?
NuwanTuesday, 24 November 2020 06:22 AM
වැඩකට නැති දිනෙන් දින වලපල්ලටම යන දෙපාර්තමේන්තුවක් නිසා පාලකයෝ හිතන්න ඇති මොකටද මිනිස්සුන්ගේ බදුමුදල්වලින් ඇමෙරිකන් වාහන අරන් දෙන්නේ කියලා. අඩුගානේ කණ්ඩායම් 6ක් ගිහිල්ලත් අර ප්‍රසිද්ධ මිනිහෙක්ව අල්ලන්න බැරි වුණානේ... මතකද?
bandaTuesday, 24 November 2020 08:56 AM
මේ ගොල්ලන්ට දෙන්න ඕනේ බර කරත්ත... මධූෂ්ට වෙඩි තියලා පැනලා යනකම් පොලීසියේ 16 දෙනා පොල් ගෑවද?
Geeth Danthanarayana Tuesday, 24 November 2020 05:40 AM
ජපන් ජීප් ගන්න හරිද?
wicky Tuesday, 24 November 2020 05:59 AM
පරණ ජීප් ටික පොලිසිවලට දීලා අලුත් ටික ලොකු ලොකු අයගේ පාවිච්චියට ගනීවි.
Jith Tuesday, 24 November 2020 01:29 PM
ඒ වුණාට එවැනි අය පොඩ්ඩ බැරිවෙනකොට දුවගෙන එන්නේ පොලීසියටනේ....