සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවකු තලාව බෙල්ල කැපූ හන්දියේ නිවසකදී සෙල්ලම් පිස්තෝලයක් පොලිසියට එල්ල කර වෙඩි කෑ බව තලාව පොලිසිය කියයි.
අද අලුයම පොලිසිය එහි ගිය විට එක් සැකකරුවකු පැන ගිය බව ද, අනෙක් සැකකරු පොලිස් සැරයන්වරයකුට ‘පිස්තෝලයක්‘ එල්ල කර ඇතැයි ද, පොලිසිය ඔහුට වෙඩි තැබීයැයිද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කාලා වගේ මට නම් හිතෙන්නේ
වෙඩි තියලා සෙල්ලම් පිස්තෝලයක් අතට දුන්න සිද්ධිත් අපි අහලා තියෙනවා (නි)
මේ හන්දියට වෙන නමක් තිබුනෙම නැද්ද අප්පේ? (නි)
ඒ හින්දද ඉතාලි පැන්නේ චතුල ? (ත)
මමනම් වරදක් දකින්නේ නැහැ (දී)
මේක නම් ටිකක් අර ආයුධ පෙන්වන්න එක්ක යන කතාව වගෙයි. සිද්ධිය එළිවෙයිනේ හෙට අනිද්දට. (නි)