ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු අවන්හලේ පිරිසක් බෙන්තොට ගගේ පාවෙන හෝටලයේ සාදයකට සහභාගී වෙමින් සිටියදී එම පිරිසේ කෙනකු ගඟට වැටී මිට ගිය බව පොලීසිය කියයි.
ඔහුගේ සිරුර මිනිත්තු හතලිහකට පසු ගොඩගෙන ඇත.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු අවන්හලේ පිරිසක් බෙන්තොට ගගේ පාවෙන හෝටලයේ සාදයකට සහභාගී වෙමින් සිටියදී එම පිරිසේ කෙනකු ගඟට වැටී මිට ගිය බව පොලීසිය කියයි.
ඔහුගේ සිරුර මිනිත්තු හතලිහකට පසු ගොඩගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර නම දාන්න පුලුවන්ද,මම දන්නා කීප දෙනෙකුත් ඉන්නවා,නිවන් සුව...(අ)
අපරාදේ වැටෙන්න ඕන අය නෙමෙයිනේ වැටිලා තියෙන්නේ (නදී)
කෙනෙක්ගේ ඉදිරි ගමනට ජයග්‍රහනයන්ට තව කෙනෙක්ව බාදාවක් උනාම් ඔහොම සාදවලට අරන් යනවා. ගායක සුනිල් සාන්තගෙ පුතාත් වේල්ලකින් පහල වතුරට වැටිල මැරුනා කියලා මම පොඩි කාලේ අහල තියෙනවා. (නදී)
පාවෙන හෝටල් හදල මුදල් පසුපස හඹා යන ව්‍යාපාරිකයින් ජනතාවගේ ආරක්ෂව ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. මිය ගිය කෙනාට නිවන් සුව. (නදී)
පොලිසිය හරියටම කිව්වේ මිය ගියා කියලද ? (නදී)
නෙහාරා, යාළුවට කෝල් එකක් දීලා බලන්නකෝ (නි)
ඔහු ඒ වෙලාවේ බීමත්ව හිටියාවද්ද? (නි)
නෙහාරා, ඔයා දන්න කෙනෙක්ද කියලා දන්නා කියන අයගෙන් විස්තර දැනගන්න. නම දාන එක හරි මදි නේද? (නි)
නෙහාර, ඔයා බයවෙන්න එපා. ඔයා සහ අපි හැමෝම දන්නා කට්ටිය සියලුදෙනා හොඳින් ඉන්නවා, මහජනයාගේ පිහිටෙන්. මියගිය අයට නිවන් සුව! (නි)
අහෝ දුකකි! නිවන් සැප ලැබේවා! (නි)
කුණු වෙන්න මත් පැන් ගෙහුවම ඉන්න තැන , අමතක වෙනවා .(අ)
කවුද ඔය බෝට්ටුවේ හිටියේ (අ)
හෝටලේ පාවෙන්න පටන්ගත්තේ බිව්වට පස්සෙවත්ද? (නදී)
මරණයේ වගකීම ගන්නේ කවුද? (අ)
මරණයේ වගකීම ගන්නේ මරුවා ඕකවත් දන්නෙ නැද්ද? (අ)