පොසොන් දන්සල් මහජන සෞඛ්‍යට හිතකර ලෙස පවත්වාගෙන යන්නේ දැයි සෞඛ්‍ය අමාත්‍යංශය සොයා බලයි. විශේෂයෙන්ම රුහුණේ හා උතුරු මැද පොසොන් දන්සල් පැවැත්වේ.
ආහාර පිළියෙල කිරීමට නිරෝගී පුද්ගලයින් යොදා ගන්නා ලෙසත් පිරිසිදු ජලය පාවිච්චි කරන ලෙසත් අමාත්‍යංශය ඉල්ලයි.
පොසොන් දන්සල් මහජන සෞඛ්‍යට හිතකර ලෙස පවත්වාගෙන යන්නේ දැයි සෞඛ්‍ය අමාත්‍යංශය සොයා බලයි. විශේෂයෙන්ම රුහුණේ හා උතුරු මැද පොසොන් දන්සල් පැවැත්වේ.
ආහාර පිළියෙල කිරීමට නිරෝගී පුද්ගලයින් යොදා ගන්නා ලෙසත් පිරිසිදු ජලය පාවිච්චි කරන ලෙසත් අමාත්‍යංශය ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් භේදයකින් තොරව සියලු ආගමික කටයුතුවලදී ලබාදෙන ආහාර සහ පැන් වර්ග පිලිබඳ නිරන්තර සුපරීක්ෂාව අතවශ්‍යයයි.(ස)
අගය කල යුතු දෙයක් . පොසොන් හෝ වෙසක් හෝ ඕනෙම තැනක දෙන කෑම බිම නියමිත ප්‍රමිතියකින් තිබිය යුතුය . ප්‍රමිතිය සොයා බැලිමට නිලදාරීන් පත් කල යුතිය. (ස)
අපි මුස්ලිම් පල්ලි වලත් දෙන කෑම වල ප්‍රමිතිය පොඩ්ඩක් හොයල බලමුද? එකත් හොද දයක්.. (ස)
සමීර ,මේක ආගම් ප්‍රශ්නයක් නෙමේ. මට පහුගිය දිනක ඇහුනා දන්සලකට වතුර ගන්න ටැංකියේ පනුවෝ හිටියා කියලා. සමීර මහත්තයා, මුස්ලිම් කඩේට නේද රිංගන්නේ රහට හරක් මස් කන්න? ඇයි මුස්ලිම් කඩේට යන්නේ ඒකට විතරක්. (නි)
ඩයස්, අපි මුස්ලිම් කඩ ලගින්වත් යන්නෙ නැහැ. මම හොදට හැදිච්ච බෞද්ධ කොල්ල. ඩයස් නමින් අදහස් දාන්නේ මුස්ලිම් කෙනෙක් (නි)
මේක හොද දෙයක්. නමුත් 365 දවසෙම විවෘත ලංකාව පුරාම නගරවල පවත්වාගෙන යන ආපන ශාලා 80% විතර පිරිසිදුකම අතින් අන්තිම නරකයි. ඇයි මේවා ගැන හොයන්නේ බලන්නේ නැත්තේ ? (නි)
බලසේනාව වගකිය යුතුයි හේතුව හලාල් තහනම් කළනිසා ,නමුත් මුස්ලිම් උදවිය කන්නේ ප්‍රමිතියට අනුකුළ කෑම ඔවුන්නට නිරෝගී සුවය ලබේවා.(අ).
සනීපාරක්ෂාව කියන එක මුලුරටටම වැදගත් දෙයක් , කරුණාකර මේකට ජාතිවාදය පටලව ගන්න එපා , ජාතිවාදය කියන එක ඉස්සර අධිරාජ්‍යව්දී අපිව පලනයකරන කලේ අපිට විරුධව භාවිත කරපු මෙවලමක් පස්සේ දුෂිත දෙසපලකයෝ බලයට එන්න භාවිත කරනවා , කරුණාකර සිංහල, දෙමල , මුස්ලිම් කියල හිතන්නේ නැතුව අපි ශ්‍රී ලංකික කියල හිතන්න පුරුදුවෙන්න , නැත්නම් අපිට වෙන්නේ අර වටුවෝ රැළට උන දේම තමයි. (ස)