අද පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ආගමික වැඩසටහන්, දන්සැල් සහ තොරණ පැවැත්වේ.
කරුණාරත්න ගමගේ
පොළොන්නරු මහ රෝහල් සුභ සාධක සංගමය රෝහලේ පොසොන් බැති ගී ගායනයක් පැවැත්විය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයාය
කරුණාරත්න ගමගේ
දිය මත සුපිපි රත් පියුම් සමුහයක් සේ ඈතට දිස්වන මෙම පොසොන් පහන් පොළාන්නරුව විජයබාපුර තරුණ කැලේ නිර්මාණයකි.
පරාක්‍රම සමුද්‍රයේ සිට දියවර සැපයෙන මහ ඇළේ මේ නිර්මාණය දැකිය හැකිය
කටුබැද්ද තෙල්වල ශ්‍රී නිකේත්‍රාරාමය - ඡායාරූප පින්සිරි පෙරේරා
පොලොන්නරුව - ඡායාරූප කරුණාරත්න ගමගේ
බණ්ඩාරගම - ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
මාතර රෝහල - ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්
කතරගම - ඡයාරූප රුක්මන් රත්නායක
දඹුල්ල - ඡායාරූප කාංචන කුමාර ආරියදාස
පුත්තලම පොලිසිය විසින් සංවිධානය කළ බත් දන්සැල- ඡායාරූප එච. චමින්ද
පුත්තලම රෝහල විසින් සංවිධානය කළ කැද දන්සැල
පුත්තලම පින්ඩපාත චාරිකා
මහින්ද රාජපක්ෂ ජනපති ථූපාරාමය වෙත ගොස් නෙලුම් මල් පුදයි
ජනපති අනුරාධපුර සදහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කරයි
කළුතර දෙමළ තරුණයින් විසින් සංවිධානය කළ බත් දන්සැල - රත්නසිරි ප්‍රේමලාල්
ගල්ගමුව බත් දන්සැල - සංජීව රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට මතක් වුණේ ගිනිතියාගත්ත හාමුදුරුවන්ව. හරිනම් කතෝලිකයනුත් ගව ඝාතනයට විරුද්ධ වෙන්න ඕනෑ. ජේසු ඉපදුනේ ගව මඩුවක (නි)
පොසොන් උත්සවයත් හොදයි. දන්සැලුත් හොදයි. ඒත් අනේ මන්දා ඔය යකඩ කුරු ගහල හදන අට්ටාල උඩ යන එක නම් විහිලුයි වගේම බයානක වැඩක්. (නි)
විහිළුවක් වගේද පෙනෙන්නේ මේක පෝයකට පන්සල් නොයන බැති මහත්වරුන්ට? බැති සිත් පිබිදේවා! (නි)
අමිල මම හිතුවේ තව හැමදුරුවරු අද ගිනි තිය ගනීවි කියලා. අර හාමුදුරුවෝ ගොඩක් නයලු. මිනිස්සුන්ගේ සල්ලි අරගෙන වංචා කලාලු උසාවියේ වරෙන්තුත් තිබුනා බැරිම තැන තමා ගිනි තියා ගෙන තියෙන්නේ.(නදී)
ලංකාව අමුතුවෙන් ආර්ථික සංවර්ධනයක් කරා යායුතු නැතිබව මෙයින් පෙනෙනවා. පාරේ ඉඳන් කාලබීලා, නැටුමක් නටලා, සිංදුවකුත් කියල ඔය යන විදිහට ගියහම හොඳටෝම ඇති. සාදු.. සාදු.. සාදු.. (නි)
බුදු සසුන බැබලේවා! (නි)
මේ අරා අන්තිම රූපේ දකුණ කෙරවලේ ඉන්න මහත්මයාගේ මුහුණෙන් මෛත්‍රිය කරුණාව වෑහෙනවා.(නදී)
සුබම සුබ පොසොන් කාලයක් වේවා! හරිම ලස්සනයි හැම දෙයක්ම (නි)
බොහොම අලංකාරයි. හැමෝට පින් (නි)