IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාසල් නිල ඇඳුම් වෙනස් කරන්නේ නැහැ

 

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධ්‍යාපන අමාත්‍යංශය කිසිවිටෙක දරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නට කටයුතු කරන්නේ නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

එය වෙනස් කරන්නට කිසි විටෙක ඉඩ දෙන්නේ නැහැ. පින්ලන්තයේ වැනි ඇඳුම් තෝරා ගෙන තිබෙන්නේ ඒ රටේ දේශගුණයට අනුකූල ලෙසයි.පින්ලන්තයේ විදියට ඇඳුම පමණක් වෙනස් කළ යුත්තේ ඇයි?එහි අධ්‍යාපනය ක්‍රමයටත් අප යා යුතුයි.



අදහස් (7)

පාසල් නිල ඇඳුම් වෙනස් කරන්නේ නැහැ

ganegoda Tuesday, 08 November 2022 11:43 AM

ඔච්චරද දැන් අපේ රටේ අධ්‍යාපනයට අඩු වෙලා තියෙන්නේ? පාසල් දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙනවා. පාසල්තුළ හාමතේ කලන්තේ හැදිලා වැටෙනවා. ඔය ඔක්කොම ඔහොම තියෙන්න ඇරලා අංගොඩ ගිහින් ප්‍රතිකාරයක් ලබාගත්ත නම් නේද හොඳ?

:       0       3

senaTuesday, 08 November 2022 01:07 PM

ඔය ගුරුවරියන්ගෙ සාරි පොටෙ එල්ලුනෙ ඔය ඔක්කොම වහගන්න තමයි. ගුරු සංගමෙත් මෙ වැඩබැරි ටාසන්ලාට නොමිලෙ හෙලුව වහගන්න උදවු කලා.

:       0       2

BamunuarachchiTuesday, 08 November 2022 01:36 PM

පාසල් නිල ඇඳුමයි මන්ද පෝෂණයයි දෙකක්. පාසල් නිල ඇඳුම ගැන කතා කොරන්න. උසාවියක සාක්කි දෙන්න ගිහින් අහන ප්‍රශ්නයට උත්තර නොදී බහුබූත කියෙව්වොත් අංගොඩ යවන්නේ ඔහේව.

:       5       0

Bamunuarachchi Tuesday, 08 November 2022 01:31 PM

පාසල් නිල ඇඳුම වෙනස් කරන්නත් එපා ගුරු ඇඳුම වෙනස් කරන්නත් එපා. ඉස්ටාලින් කාරයාට අමුඩේ පිටින් එන්න කියන්න.

:       6       2

සිංග්‍රිසි Tuesday, 08 November 2022 02:11 PM

මම නම් ආසාවෙන් බලාගෙන ඉන්නේ 'බුරුකාවට' තැනක් දෙනකම්...! මොකද සිංහළ භාෂාවත් දැනටමත් වඳවීගෙන යනවා බව ඔබ නොදනීද..?? බලන්නකො රූපවාහිනියක සිංහළ නාට්‍යක් යන අතරතුර දාන වෙළඳ දැන්වීම්වල කතාකරන බාෂාව... සිංග්‍රිසි..!!

:       0       1

de silva berlin Tuesday, 08 November 2022 02:37 PM

අපට තිබෙන ප්‍රදන ප්‍රශ්නෙ නිල අඩුම නොවෙ අ්‍යාපන ක්‍රමය, උසස්පෙල කරන 10% කට වත් විශ්ව විද්‍යල වලට යන්න බැහැ , ඉන්පස්සෙ ඔවුන් අතරමන් වෙනව රස්තියාදු ගහමින් නිකන් ඉන්නව , නිසි වුර්තිය පුහුනුවක් තරුන පරම්පරාවට නැහැ , පුහුනු ශ්‍රම බලකායක් නැතුව රටෙ අර්තිකය ගොඩ නගන්න බැහැ , ගුරු සංගම් සහ අද්‍යාපන ඇමති ප්‍රමුකත්වය දෙන්න ඔනෙ මෙම ප්‍රශ්නය විසදන්න , රටෙ ආර්තිකය විනාශ වුනොත් ඉදිරියෙදි ගුරු විශ්‍රාම වැටුපවත් ගෙවන්න රජයට බැරිවන බව සියලුදෙනාම සිතට ගන්න ඔනෙ.

:       0       0

විපරමා Tuesday, 08 November 2022 04:18 PM

ඇමතිතුමාට දැන් තියෙන ලොකුම ප්‍රස්නේ නිළ ඇදුම වෙන්ඩැති .අද්‍යාපනයේ ඇති ගැටලු හොයලා විසදුම් දෙන එක මීට වඩා හොන්ද නැද්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1273 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2385 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 747 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1996 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1041 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4913 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 399 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1897 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site