ගලේවෙල පහල දිග්ගල ප්‍රථමික පාසලේ පොල්අතු මඩුව වෙනුවට තම පෞද්ගලික ධනයෙන් ගොඩනැගිල්ලක් එදි කර දෙන බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ෆයිසර් රසීන් මහතා කියයි.
ලංකාදීප පත්‍රයෙන් හා එසැණ වෙබ් අඩවියෙන් මේ පාසලේ තත්ත්වය දැක තමා දැඩි කම්පාටව පත් වූ බවත් තානාපතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ඉරාන තානාපතිතුමනි, ඔබතුමා අනිත් තානාපතිවරුන්ටත් ආදර්ශයක් වේවා! (නි)
අනාගත පරපුරට අතහිත දුන්න ඔබ තුමාට ගොඩක් පිං, වැඩි හිටි අපගේ යුතුකම පොඩිවුන්ගේ ළමා ලෝකය ලස්සන කරන එක. තෙරුවන් සරණයි . (නදී)
බය වෙන්න එපා ඕක විවෘත ට කරන දාට මැටි ඇමතිලා සේරම කතා පවත්වයි (නදී)
උතුම් පරිත්‍යාගයක්.(නදී)
එතකොට ඔය පැත්ත බාරව වැඩකරන මැති ඇමතිගොල්ලො කවුරුවත් නැද්ද. තවමත් වැදි යුගයේ අධ්‍යාපනයක්ද මේ පලාත්වල පවතිමින් තිබෙන්නේ. ඇත්තට ලජ්ජා විය යුතු කාරණයක් රටවැසියන් වශයෙන් අපි සැවොම. (නදී)
මේ පාසැල සිංහල-බෞද්ධ ළමුන්ගේ පාසලක් ද කියල දැන ගන්න කැමතියි. මොකද උදව් කරලා තියෙන්නේ ඉස්ලාම් භක්තිකයෙක් නිසා. (නදී)
ඉතා යහපත් පුද්ගලයෙක් (නි)
කාටද මේවා කියන්නේ? අපේ වගකිවයුත්තන් අන්ධ වෙලාද හිටියේ මෙච්චර කල්? (නි)
අනෙකුත් තානාපතිවරුන් හා තානාපතිනියන්ට හොඳ ආදර්ශයක් මේක (නි)
හිත උණුවෙන්නේ නැද්ද ළමයි මෙහෙම පොල් අතු මඩුවක ඉගෙනගන්නවා දැක්කහම? (නි)
තානාපතිතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
කොච්චර උතුම් පරිත්‍යාගයක්ද? (නි)
අපේ නායකයින්ට හොඳ පාඩමක්. මන්ත්‍රීලා කීදෙනෙක් නම් අපේ රටේ ඉන්නවද? එයාලට මේවා පෙනෙන්නේ නැද්ද? තව මේ වගේ පාසල් කොච්චර ලංකාවේ තියෙනවද? (නි)
එසැණට ස්තූතියි! (නි)
කොච්චර හොඳ වැඩක්ද? (නි)
මොනතරම් උතුම් සද්ක්‍රියාවක්ද? (නි)
මෙතුමාට යහපතක්ම වේවා! (නි)
තානාපතිතුමනි, ඔබට පින්. (නි)
දරුවන්ට මොනතරම් නම් සතුටු ඇද්ද? (නි)
ලංකාවේ කෝටිපතියන්ට මේ කැක්කුම නැති හැටි? (නි)
තානාපතිතුමාට දෙවි රැකවරණයි! (නි)
මේ උදවු මතක තියාගත්තොත් හොඳයි (නි)
එතකොට ලංකාවෙ දේශපාලුවන්ගෙ ඇස් අන්ධ වෙලාද මේවා පෙනෙන්නෙ නැත්තෙ? (නි)
නියම මහත්මයෙක්. (නි)
හිත උණුවෙලා ගොඩනැගිල්ල හදා දෙනවා නම් කමක් නැහැ (නි)
තානාපතිතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා! (නි)