(අජන්ත කුමාර අගලකඩ)
ලබන 23 වැනිදා පාසල් විවෘත කෙරෙන ප්‍රදේශවල සිසුන් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සහ පාසල් වෑන් රථ සේවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඊට අදාළ චක්‍රලේඛයක් අද (19) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත ය.
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (19) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, ලංගම සභාපති කිංස්ලි රණවක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට නිර්දේශ මාලාවක්
මහමුදියංසේ Friday, 20 November 2020 12:48 AM
ඔය කියන අධ්‍යාපන ඇමති උසස්පෙල විභාගයට සහභාගිවන දරැවන්ට බස් සේවා සපයනවා කියලා කියපු දවසෙ ඉඳලා පැනෑටියන හරහා වැලිගම අකුරැස්ස පාරෙ බස් දෙකම නැතිවුනා. ළමයින්ටත් දෙමවිපියන්ටත් පුදුම දුකක් තමයි විඳින්න වුනේ මේ අය තීන්දු තීරණ ගන්නේ නගරබද තත්වය පිළිබඳව හිතලා පමණයි. ගමේ මිනිස්සුන්ට සිදුවන අපහසුව මේ මහාචාර්යවරයාට වැටහෙන්නෙ නෑ ඒ වගේම දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සිදුකරන වැඩපිළිවෙල මොකක්ද කියලා කිසිම පැහැදිලි කිරීමක් නැහැ.