ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයට (දිවා/රාත‍්‍රි) වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් විසඳුමකින් තොරව අවසන් විය.
පස්වරු 4.40 ට පමණ වර්ෂාව ඇද හැළෙන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා පිල ඕවර 28.3 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකාව ඕවර 28.3 කදී කඩුලූ 8 ට 123 (උපුල් තරංග 60, ළහිරු තිරිමාන්න 17, මහේල ජයවර්ධන 24, තිසර පෙරේරා 11, ටිම් සවුති 18/3, ඇන්ඩෲ එලිස් 22/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් සූරිය වැවටත් වැස්සා (ස)
වැවක් වගෙයි නේද? (නි)
බලය තියෙනකොට මොලේ නැහැ කියලා කතා ඇත්ත.. අර දඹුල්ලේ කෝටි ගානක් වියදම් කරලා රාත්‍රී පිටියක් හැදුමවා හැම තරගයක්ම හම්බන්තොට තියන්න ඕන නැහැනේ.. දඹුල්ලෙ ගැහුවානම් මේ තරග පහම ගහන්න තිබුණා.. කාටද මේවා කියන්නේ.?(නු)
වසර 11කට පසුවනේ මෙහෙම ජයක් හිමිවුණේ. අනේ සාධු! (නි)
වරුණ දඹුල්ල වහලා ගොඩක් කල්..!(නු)
වරුණ ඔබ හරි..!(නු)
වැඩක් නැහැ..!(නු)
අපේ ක්‍රිකට් වල ඉන්නෙ සිංහ පැටවු. (නි)