ෆිරෙන්සි නුවර ජිවත් වු කොට්ටේ උපුල් ඉන්ද්‍රජිත් වසන්ත(48) පිහිනුම් තටාකයට වැටි මරුමුවට පත්විය.
තමා සෙවය කළ නිවසේ පිහිනුම් තටාකය පිරිසුදු කිරිමට යෑමේදී දියට වැටී ඔහු මියගොස් ඇත. ඔහු ගිලි සිටි ස්ථානයේ ගැඹුර අඩි 12ක් පමණ වෙතියි ඉතාලි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල් ඔබට නිවන්සුව ලබේවා !!! (අ)
අයියෝ!! එයත් මං වගේ පීනන්න දන්නේ නැතුව ඇති . සොයුර ඔබට නිවන් සුව පතමි (නි)
ෆිරෙන්සි වල අපිට හිටපු හිත හොද මනුස්සයෙක් නැති වුණා.උපුල්, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
පිහිනන්න බැරි කෙනෙක් ඔය අවදානම් රස්සාවට ගිහින් ඇත්තේ දරු පවුල නඩත්තු කරන්න වෙන්න ඕනෑ. ලංකාවේ ඉඳලා බඩගින්නේ මැරෙනවාට වඩා ඉතාලියේදී පිහිනුම් තටාකෙක ගිලිලා මැරෙන එක හොඳයි කියලා හිතෙනවා. අනේ පව්! (නි)
හරිම දුකයි. (නි)
දරුවනේ මෙන්න පියවරු !!!! මල් තියලා පින් දිය යුතුයි . තම දිවි නොතකා වෙහෙසෙන පියවරුන් හට හොඳ ආදර්ශයක්. (ස)
ඔබට නිවන් සුව. (ස)
මේ මරණය මට සැකයි. (නි)
දරුවන් රැකගන්න මොනවා හෝ රැකියාවක් කරපු නිර්භීත පියෙක් !!! ඔබට නිවන් සුව අත්''වේවා'' !!! (ස)
"පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී...." "නිවන් සුව පතමි. (නි)
සත්‍යා, ඔබ මානසික රෝගියෙක් ද? ලංකාවේ කිසිම කෙනෙක් බඩගින්නේ මැරෙන්නේ නැහැ. ඔයා ලංකාවට වෛර කලාට ඒක ඔයාගේ ලෙඩක්.බොරු පතුරන්න එපා. (නි)