නවගත්තේගම රෝහල පාරේ නිවෙසකින් අරක්කු බෝතල් 50ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම අරක්කු පෝදා විකිණීමට තබාගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
නවගත්තේගම රෝහල පාරේ නිවෙසකින් අරක්කු බෝතල් 50ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම අරක්කු පෝදා විකිණීමට තබාගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු.... ලොකු පින්කමක් මග ඇරිලා.. (දී)
සැකයක් විතරයි (දී)
පව් වැඩ වලට ඉඩක් නැත (දී)
ආණ්ඩුවේ ඉස්කගාරේ පෝය දිනට පෙරන්නේ නැද්ද එතකොට. නිවාඩු දෙනවා ඇති.(අ)
පෝය දාට බාර් වහල තිබුනට එදාට අරක්කු වල හිඟයක් කොහෙවත් නොමැති බව ලංකාවේ පොලිසිය මෙන්ම බොන නොබොන හැම දෙනාම දන්නා ප්‍රසිද්ධ කරුණක්. ගණන දෙගුණයක් තමයි. ඒකත් වංචාවකට පර කැපීමක් තමයි. පොලිසියට මේ වෙලාවෙවත් මේක පෙනුන එක ලොකු දෙයක්.(අ)
අරක්කු වලට තියෙන ඉල්ලුමෙන්ම පේනවා නවගත්තේගම අයගේ සිල්වත්කම (අ)
මිනිසුන්ව බලෙන් සිල්වත් කරන්න හදන්න එපා. (දී)
අපරාදයක් උනේ (දී)
රුපියල් දාහක් දඩ ගහල නිදහස් කරලා දාවි (දී)
අයියෝ! පෝදා දන්සැලක් දෙන්න ගෙනාවද දන්නෙ නැහැ (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පව් ඒ මනුස්සයට පිනක් දහමක් කරගන්න තිබ්බ අවස්තාව මග අැරුණා නේද. (නදී)
පෝයට විකුණන අරක්කු ගන්න තැබෑරුම් වලට බලපත්‍ර අරන් දුන්න දේශපාලකයෝ ඉස්සෙල්ලම ඉඳියි අපායේ පෝලිමේ. (නදී)