ශ්රී ලංකාවේ පිළිකා රෝගීන්ට අවශ්‍ය උපකරණ සපායා දීම සඳහා වන නත්තල් සැඳෑවක් ඉරිදා (23) පැරිසියේදී පැවැත්වීමට යයි. ප්‍රශයේ ශ්‍රී ලාංකික සුභසාදක සංගමය සහ ප්‍රංශ ශ්‍රී ලංකා සංවිධානය මෙම උළෙල සංවිධානය කරයි. රැඟුම්, ගැයුම්, වැයුම් හා ආහාරපාන ඇතුළත් මෙම උළෙලේ සංගීතය ඡායා වයිබ්‍රේෂන් කණ්ඩායමේ සංගීතය මෙහෙයවයි. ඉරිදා සවස දෙකේ සිට රාත්‍රී දහය දක්වා පැරිසියේ බැනියොලේ පල්ලිය ඉදිරිපිට අංක 124 ශාලාවේ දී මේ සැඳෑව පැවැත්වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් මේ අය නත්තල විකුනාගෙන කන්නෙ නැහැ.. නමුත් පැරිසියේ නත්තල විකුණා කන අය ගොඩක් ඉන්නවා..!(නු)
ලක්ෂිත, තණකොළ කෑවට කමක් නැහැ. හැබැයි උම්බෑ උම්බෑ කියන්න ඵපා.අපි ආවා. ඔයා නැහැ. බයටද හැංගුණේ? (නි)
මම ඉන්නවා බලාගෙන. සමන්, ඔයා එනවද? (නි)
සමන්, ඔයා ඔච්චර හොදට දන්නවා නම් ඔයත් සම්බන්ධ ඇති. (නි)
පැරිසියෙ මීට පෙරත් පිළිකා රෝහලට කියලා වැඩසටහනක් කෙරුවා නේද? (නි)
අනේ ලක්ෂිත,ෂර්ලි, පැරිසියෙ අපි මැරිලා ඉපදිලා නැහැ. පහුගිය කාලෙ කට්ටිය කරපුවා කවුරුත් හොදට දන්නවා. (නි)
නිමල්, ඔයා ඇත්ත දන්නේ නැද්ද? (නි)
සමන්, හොදදෙයකට ගරහන්න එපා..!(නු)
ඉතාලියෙ ලෙකෝ නගරයේ ලංකාවෙ ළමා නිවාසයකට කියා මුදල් එකතුකළා.. ඒවා ලබා දුන්නද කියලා සොයා බැලිය යුතුයි..!(නු)
නියමයි...! හොද සංගීත කණ්ඩායමක්..!(නු)
අන්න හොද වැඩක්.අපි අගය කලයුතුයි (දී)
පැරිසියෙ මෙහෙම සංවිධානයක් තියෙනවා කියලා අපි දන්නෙත් අදයි. නියමයි. (නි)
පිළිකා රෝගීන්ට ආදරය කිරීම ඉතාම ලොකු පිනක්..!(නු)
හොද දෙයක්..! අපිත් ඉතාලියසෙිට ඔයවගේ දෙයක් කරන්නනම්..!(නු)
අනෙ නත්තලත් විකුනගෙන කන්න වගෙ යන්නෙ (නු)
සයුෙරන් ඵතර හිටියත් අෙප් ඡනතාව ෙවනුෙවන් පංශෙය් ශිලංකිකයන් කරන ෙස්වය ඉතාවිශාලයි(නු)
ඔය කට්ටිය මිට පෙරත් ඔය වගෙ වැඩක් කළා...!සුභ නත්තලක් කට්ටියට.!!!(නු)
බොහොම හොද වැඩක්.විනෝදයට පමණක් නත්තල් උත්සව පවත්වන අයට ආදර්ශයක්.සංවිධායක පිරිසට අපේ සුබ පැතුම්. (නු)