ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම නිල කාර්ය සංවිධානය සකස් කරමින් සිටින බව වාර්තා වේ.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 335ක් සඳහා සාමාජිකයින් තෝරාගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට ආසන්න වශයෙන් මිලියන 15.6 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
බහුමන්ත්‍රී කොට්ඨාස ක්‍රමය සම්බන්ධයෙන් විමසීම සඳහා කොමිසම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සමග සම්බන්ධව සිටින බව ද ඒ මහතා කීය.
එම බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස ක්‍රමය පෙර තිබූ ආකාරයට වනු ඇති බවත් තම නියෝජිතයින්ට අනුව විවිධ ප්‍රජාවන් නියෝජනය කරන විවිධ සාමාජිකයින් තෝරාගැනීමට ඡන්ද දායකයාට අවස්ථාව හිමිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.
එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් කොට්ඨාස 4900ක් ඇති බව මැතිවරණ නිලධාරීහු පවසති.165ක් සඳහා සාමාජිකයින් දෙදෙනකු සහ කොට්ඨාස හතරක් සඳහා සාමාජිකයින් තිදෙනකු පත් කෙරෙන බවද වාර්තා වේ.
මෙම බහු මන්ත්‍රී කොට්ඨාස ක්‍රම දෙක මගින් සාමාජිකයින් 330 දෙනකු සහ 12 දෙනකු තෝරාගන්නා බවද ඔවුහු පවසති.
බහු මන්ත්‍රී කොට්ඨාස ක්‍රමය අනුව ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් දැනුම්වත් කිරීමට සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පුවරු සවි කරන බවද කියැවේ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් පාලන මැතිවරණය ජනවාරියේ