මාතර ලංකාදීප වාර්තාකරු කි‍්‍රෂාන් ජීවක ජයරුක්ට මරණීය තර්ජනය එල්ල කළ බව කියන දකුණු පළාත් සභා මන්ති‍්‍ර අරුණ ගුණරත්න අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් පත් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රශාන්ත ජයකොඩි මහතා කියයි.එම මාධ්‍යවේදීනට තර්ජනය කැරැණේ සැප්තැම්බර් පළමුවැනිදාය. එහෙත් මාතර පොලිසිය ඔහුගෙන් කටඋත්තරයක්වත් ගෙන නැත. පැමිණිල්ලක් ලැබී විසිහතර පැයක් ඉක්මෙන්නට පෙර ඒ ගැන විභාග කළ යුතු බව මාතර නියෝජ්‍ය පොලිස්පති පළාතේ හැම පොලිසියකටම දන්වා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය හරියටම වැඩේ කළොත් තමයි හොඳ
පොලිසියේ විශිෂ්ඨ ක්‍රියාවක්