ආරියරත්න රණබාහු
පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අද රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි.
ජනතා විමුක්ති පෙරමුණ ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.
මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි
jim kuru Wednesday, 20 September 2017 03:42 PM
ඕක තමයි අපි කිව්වේ... අපිත් එක්ක බැහැ කියලා...
sahan Wednesday, 20 September 2017 04:08 PM
නොදන්නා හින්දයි අහන්නේ දැන් පෝයවල් කීයක් ගෙවුණාද? දැන් විස්ස පරදවන්න මහරාජා හිටියානේද? අනේ එළුවාගේ අසුචි වැටෙනකල් බලාගෙන ඉන්නවා.
Malinda Wednesday, 20 September 2017 04:38 PM
ඉතා හොඳයි. රටට සල්ලි ඉතුරුයි.
hafeelThursday, 21 September 2017 10:47 AM
මලින්ධ: සල්ලි ඉතුරු වුනාට මහජනයාට කිසිසේත්ම ප්‍රයෝජන වෙන්නම නැහැ. ඕවා මැති ඇමතිවරුන්ගේ නඩත්තුවටම මදි.
samantha Wednesday, 20 September 2017 05:03 PM
දැන් බලනකොට මැතිවරණයකට බය නැතුව මුහුණ දෙන්න කොන්දක් තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂයට විතරයි.
parakkrama Wednesday, 20 September 2017 05:35 PM
ඝෝෂා, උද්ඝෝෂන, රැලි, පෙළපාලි, සෙන්කෝල කැඩීම්, කකුලෙන් ඇදීම් ආදී මෙකී නොකී වැඩ කිඩ හැටහුටහමාරක් ක්‍රියා නතරවෙලා, දැන්වත් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද මන්දා.
leslyjayawardana Wednesday, 20 September 2017 08:02 PM
මනාප ක්‍රමය අහෝසි කිරීම ගැන රජටට ස්තුති කරමු.එවැනි හොද පනතටත් මලබද්දේ කට්ටිය විරුද්ද වුන...රජපස්සලට අයෙත් බලය නොලැබෙන බව ඉතාම පැහැදිලියි...
තිළිණ Thursday, 21 September 2017 01:28 AM
රටක මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තමයි නිසි වේලාවට ඡන්දය පැවැත්වීම. ඒක දවසින් දවස කල් දාන්නේ තමන් පරදින බව විශ්වාස නිසයි..
Ruwan Thursday, 21 September 2017 02:15 AM
රටේම ඡන්දය එකවර තියනවිට ඉතිරිවන මුදල් ප්‍රමාණය සහ නාස්තිවන කාලය බලනවිට මෙය ඉතා කාලෝචිත යෝජනාවක් ජයවේවා පක්ෂව ඡන්දය දුන් සියලු දෙනාටම. තව පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ කොහෙද අර පොදු මොකේද ඉන්නවා කියන 54 දෙනා. සමහරවිට කකුල් දෙක දෙපැත්තේ ඇති.
krishantha Thursday, 21 September 2017 03:06 AM
මෙතන කොමෙන්ට් කියවනකොට හිතෙන්නේ චන්දෙ නැතිවෙනවට හැමෝම කැමතියි කියල ...අපරාදේ සුද්ද සර්වජන චන්ද බලය හඳුන්වල දුන්නේ . අනේ මෙහෙම මෝඩයෝ පිරුණු රටක් .
silvaThursday, 21 September 2017 04:00 AM
මේ පනත කියෙව්වද? මේකෙන් වෙන්නේ ඔක්කොම පළාත් සභා ඡන්ද එකම දවසක තියන එක විතරයි ... ඉස්සර වගේ මහින්ද එකින් එක කෑල්ලෙන් කෑල්ල මාසෙන් මාසේ ඡන්ද තියල සල්ලි විනාස කරපු එක නතර වෙලා ඔක්කොම් පළාත් ඡන්ද එකම දවසක තියන්න නීති සමත කරපු එක වැරදි වැඩක් වෙන්නේ කොහොමද?
indikaThursday, 21 September 2017 04:09 AM
මේ කමෙන්ට් දාන ඔක්කොම චන්දෙ තියනවට බය කට්ටිය. මොකද චන්දෙ තිබ්බොත් වෙන දේ දන්නවනේ. එක්කෝ ඒකාබද්ද විපක්ෂේ කරන ඔක්කොටම විරුද්ධ වෙන කට්ටිය. එහෙමත් නැතිනම් මේ ලිපිය කියවන්නේ වත් නැතුව කමෙන්ට් දාන අය.
channa Thursday, 21 September 2017 03:24 AM
රටේ යහපත වෙනුවෙන් මේ ගත්තාවූ තීරණය ඉතා සුභ යැයි විස්වාසයක් තිබේ මේ මගින් සෑම ප්‍රදේශයකටම වග කියන මන්ත්‍රී වරයෙකු බිහිවේ මෙය ප්‍රා දේශිය විසංතුලිත සංවර්ධනය අවමවේ. මේ සමග ම විගණන පනත ද සම්මත කරගැනී මෙන් වංචා දුෂණ ද අවම වී මේ රටට ස්වර්ණමය යුගයක් ඇතිවීම කිසිවෙකුටවත් වැලැක්විය නොහැකි වේ.
චන්න Thursday, 21 September 2017 03:30 AM
මෙය රටේ දියුණුවට හේතුවේ විෂම තුළිත සංවර්ධනය අවමවේ මේ සමග විගණන පනත ද සම්මත කලයුතුවේ.ඉන් මේ රට කඩිනමින් දියුනු කල හැකි වන් ඇත.
රාම් රාජ්Thursday, 21 September 2017 05:28 AM
බලන් ඉන්න විඟනන පනත ගේනකල්. මේ පනත ගැන ඒමේ අරමුණ පැහැදිලි නැතිව විඟනන පනතක් ගේන එක ගැන කතා කරනවා.
Priyantha Thursday, 21 September 2017 05:14 AM
තවමත් අපේ රටේ හරක් ඉන්නවනේ? තප්පුලන ,විපක්ෂයක් කියන්නේ හොදදෙට සහයෝගය දෙන වැරදි දේට කෙලින් හිට ගන්න අයට නේ ? මට නම් හිනා එන්නේ වෙන තැනකින්. උන්ට ආවඩන අය ඊට වඩා හපන්.. නැද්ද හා ..
රාම් රාජ් Thursday, 21 September 2017 05:26 AM
මෙතන කමෙන්ටි කියවන කොට හිතෙන්නේ අනේ තාමත් ඉන්නවානේ පාට කණ්නාඩි දාන අය කියලායි. පනත හෝ මේ ලිපිය හෝ හරි හැටි කියවගන්න බැරි අය තමා මෙතන කමෙන්ට් කියවන්නේ.
ROHAN Thursday, 21 September 2017 06:00 AM
ලොකු දෙයක් ඡන්දෙ කාලෙට කනක් ඇහිලා ඉන්න පුළුවන්. තවද රාජ්‍ය ආයතන වල හොරට වැඩ කරන හොරට බටර් ගාන හොරට ඕටී ගන්න අය අල්ලන්න ක්‍රමයක් සම්මත කර ගත්තොත් අපේ රටට හොදකලක් අනාගතයක් තියේවි. මහජන තාවට හොද සේවයක් ලැබේවි
hafeel Thursday, 21 September 2017 10:41 AM
ඉතින් කොහොමද එ්කාබද්ධය රජය පෙරලන්නේ?