IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ.

කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් බව ද පැවැසෙයි.

ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු වූහ. ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (8)

බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී

Lalla Friday, 19 July 2024 09:59 AM

ජවිපෙ එහෙටත් ගිහිල්ලද?

:       31       28

යෝගා Friday, 19 July 2024 10:09 AM

රාජ්‍ය දේපල ගිනි තැබීමේ විශේෂඥ අපේ රතු සෙට් එක එහෙ පන්ති පැවැත්වුවාවත්ද? අරගලයක්නම් තාවකාලිකව රනිල්ව ඉම්පෝට් කරගන්න.

:       38       36

මැක්ස් Friday, 19 July 2024 12:01 PM

අපේ අරගලිස්ලාට රනිල් මහත්තයා දුවන්න දුන්නට පස්සෙ වුන් ධකා පැත්තෙ ගිහිං වත්ද?

:       29       32

ජයනාත් Friday, 19 July 2024 12:23 PM

ලංකාවටත් ආධාර දුන් රටක් නේ ... ලංකාව ආදර්ශයක් කර ගත්තා ද...

:       2       10

බද්රානි Friday, 19 July 2024 01:26 PM

ලංකාවේ නින්දිත, තුප්පහි ,පාදඩ, මඩ සියලුම ජඩ රුපවාහිනී නාලිකා (සිරස හැර) ගිනි ගන්නේ කවදාද කියලයි මම මේ බලාගෙන ඉන්නේ..? කැළෑ පත්තර කන්තෝරු වලට වුණත් ඒකෙ වෙනසක් නැහැ...ඊට අමතරව මාධ්‍යවේදීන් වෙනුවට ලංකාවේ ඉන්නේ, දේශපාලන මඩ ගොහොරුවේ එරිලා ඉන්න මඩකරියෝ..

:       18       23

Hafeel Friday, 19 July 2024 02:09 PM

එතකොට යාපන පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද?

:       4       14

සෙනෙවිරත්න Friday, 19 July 2024 04:51 PM

යෝගා තමන්ගේ ආණ්ඩු පුළුවන් නේද රතු සෙට්එක අල්ලලා හිර කරන්න, කෝ චෝදනා, යාපනයේ පුස්තකාලය නම් ගිනිතිබ්බ එකා මහ පුටුවේ..

:       5       12

Pradeep Friday, 19 July 2024 08:39 PM

මැක්ස් ඔයාගේ රනිල් මහත්තයා ඔච්චරම චන්ඩියා නම් බය නැතුව ඡන්දයක් තියන්නයි කියන්නකෝ බලන්න.. පිම්පියා බයේ හැංගෙන්න තැන් හොයනවාලු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 343 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 386 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 2380 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 2592 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 3554 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 2672 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1988 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site