IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බිත්තර තවත් එක් කෝටි අසූ ලක්ෂයක් ගේන්න අවසර දෙයි

(අංජුල මහික වීරරත්න)

දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති ඉන්දීය වෙළඳපොල්වලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා මගින් බිත්තර මිලියන 155ක් ආනයනය කර ඇති අතර 2023. 12.31 දිනට පෙර තවත් බිත්තර තොගයක් ආනයනය  කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (3)

බිත්තර තවත් එක් කෝටි අසූ ලක්ෂයක් ගේන්න අවසර දෙයි

අරවින්ද මොනරවිල Tuesday, 19 December 2023 01:37 PM

මේ දවස්වල හොදටම කරන්නේ වෙළද ඇමතියා, බිත්තර ගෙනෙනවා, හාල් ගෙනෙනවා, බඬ ඉරිඟු ගෙනෙනවා අපිට අවුරුදු කවන්නලු බොලේ. එක බිත්තරයකින් එක රුපියලක් ගත්තත් රුපියල් එකකෝටි අසු ලක්ෂයක් එතනම, දේශිය නිශ්පාදකයා හිතාමතාම වට්ටවලා මුන් රටින් භාන්ඩ ආනයනය කරන්නේ මේ කොමිස් කුට්ටිය උන්ට රටට වැඩිය වටින නිසයි. සාගලයා වගේ එවුන් උපදේශක කමට පත්කර ගෙන මේ ගේම ගහන්නේ පිනාම තමයි

:       5       3

Shashika519 Tuesday, 19 December 2023 02:00 PM

ඇමතිට වෙළද මාෆියාව පාලනය කරන්න බැරිනම් රටින් ගෙනත් හරි අඩුවට මිනිස්සුන්ට ඒ දේවල් ලැබෙන්න ඕනි. ගසා කන වෙළදුන්ට සහ ගහන්න ඕනි

:       0       2

මරික්කාර් Tuesday, 19 December 2023 03:41 PM

මහ ජනතාවනි, මේකට හොඳට සවන්දෙන්න. මේවා කිලිලි බිත්තර නොවේ වස රසායන වලින් හදන කුර්තිම නිෂ්පාදනයක්. මේවා ඉන්දියාවෙන් පිටට යවන්නට ඉන්දීය රජය අනුමත දෙන්නේනේ නෙහේ. ලංකා රජය කොමිසන් ගහන්න පගා දීලා මේ ජරාව ගෙන්වනවා. ඉන්දියාවේ එම කෘතීම බිත්තරයක් ඉන්දිය රුපි‍යලක් 1ක් බැගින් ම්ලදී අරගෙන ලංකාවේ රුපියල් 35 ට විකුනනවා එනම් මේ පිලිකා හදන කුර්තිම නිෂ්පාදනයෙන් කොටි එකහමාරට කොටි 48 ක් කොමිස් වශයෙන් මහජන මුදල් හූරාකනවා. කොහොමද බිස්නස එක. මේවා කාලා පිළිකා රෝගියෙක් නොවන්න කියා මහා ජනතාවෙන් ඉල්ලීමක් කරනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 84 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 267 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 167 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 301 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 329 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 178 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39250 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25620 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site