ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘බුද්ධි ප්‍රබෝධිනී‘ ඡායාරූප ප්‍රදර්ශනය හා වාර්තා චිත්‍රපට දැක්ම බත්තරමුල්ල දියත උද්‍යානයේ දී ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘බුද්ධි ප්‍රබෝධිනී‘ ඡායාරූප ප්‍රදර්ශනය හා වාර්තා චිත්‍රපට දැක්ම බත්තරමුල්ල දියත උද්‍යානයේ දී ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස්වත්ත, ඔබ හරියටම හරි (නි)
නිරංජලා ඔයාට කොටි ඒවා දුන්නද? නැත්නම් රට පාවදීලා හරි එවා ඔයා දැන් එකක් එනකල් බලාගෙන ඉන්නවද? (නදී)
හැම දාම එකම වගේ ෆොටො නැතිව ටිකක් වෙනස් ඒවා ටිකක් දාන්න.(නදී)
කෝට්ටේ යුගයේ දී බොහෝ සංදේශ කාව්‍ය රචනා වුනත්, මේ සමහර ප්‍රතිචාර දැකීමේ දී අදට ගැලපෙන තවත් සංදේශ කාව්‍යක් රචනා කිරීමට මට ද සිතුණි.එය මී හරක් සංදේශය ලෙස නම් කරමි. (ස)
මම හිනා වෙන්නෙ මොන පැත්තෙන්ද කියලා හිතා ගන්න බැහැ. (ස)
ආකිමිඩිස් කියල තියෙන්නේ තම ස්කන්ධයට සමාන තරල පරිමාවක් විස්ථාපනය කරන පුළුවන් නම් උඩ පාවෙනවා කියලනේ. ගල් පිළිම සහ බොල් පිළිම වල වෙනස එයයි. ඇතුලත හිස් දේවල් පහසුවෙන් උඩ පාවෙනවා. (ස)
අපට මානව හිමිකමි උහන්වන මහත්වරු සුද්දා රට පාලනය කරන කාලයේ අපේ රටේ මානව හිමිතමි කඩවිමි ගැන කතා නොකරන්නේ ඇයි? (නදී)
සමහරු ඔලුවෙන් හිටගෙන වගේ ප්‍රතිචාර දමන්නේ. කොස්වත්තලා වගේ අතලොස්සකට ලැබෙන තාවකාලික ,වාසි,ප්‍රතිලාබ,වරප්‍රසාද,රටේ සියලු දෙනාට සමව බෙදී යන බවක් ආරෝපණය කරන්න උත්සහ කරනවා. (නදී)
වසර 30ක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට පුරෝගාමී වූ නායකයෙක් ලෙස ඔබ තුමා ගැන මා තුල ගෞරවයක් ඇත. එනමුත්, සිදුවන හැමදේටම අත ඔසවා මගේ බුද්ධියට නිගා කිරීමට නම් මා කැමති නැත. (නදී)
අද අපි සියලුම දෙනා සැනසිල්ලෙ ඉන්නවා. හැමදෙනාම ඒක තේරුම් ගත යුතුයි. (නි)
මේවට ඉතින් මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
මොකද්ද 'බුද්ධි ප්‍රබෝධිනී' කියන්නේ? (නි)
අද සමහරු කතාකරන්නේ අමිහිරි අතීතය අමතක කරලා.අපේ පක්ෂ පාට මොනවා වුණත් හරි දේට හරි කියන්නත් වැරැද්දට වැරදියි කියන්නත් අවංක විය යුතුයි. (නි)
පශ්චාත් යුධ සමයෙන් පසු රට කිසිදු බේදයකින් තොරව සියලු ජනතාවට සමගියෙන් විසිය හැකි රටක් බවට පත්වි තිබෙනවා. ජනතාවගේ හා පාලකයන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට හොද වැඩපිළිවෙලකට එළඹිය යුතුයි. එවිට පිටරට වල සිටින කොටි හිතවාදින් පසුබසිනු ඇති (නි)
කෙලින් තීරණ ගන්න පුළුවන් නායකයෙක් (නි)
කවුරු මොනවා කිවුවත් රාජපක්ෂවරු නිසා තමා අපි අද නැගී සිටින්නේ (නි)
කොන්ද පණ තියෙන කෙලින් තීරණ ගන්න පුළුවන් නායකයෙක් ! මොන දේ උනත් මේ තුමාට මගේ ප්‍රණාමය ! (ස)
රටේ මොන වැඩක් කලත් අන්තිමේදි ඒ නමක් ගෑවිල ඇති (ස)
ඇල්ලිල්ල හා ඇන්දිල්ල......(ස)
සමාවෙන්න, හිතා මතා ඔබ අපහසුතාවකට පත් කළා නොවේ.මේවා දකින විට නිරායාසයෙන් සිතට ගලා ආ අදහස් එලෙසින්ම පලකලා පමණි..(නදී)