ලෝක උරුමයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගැනුණු බුද්ධගයාවේ බෝම්බ වැලක් පුපුරුවන්නට ඇත්තේ ඉන්දියාවේ මුජහිදීන් ත්‍රස්තවාදීන් විය හැකියැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍රය කියයි.
ඉන්දියා මුජහිදීන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඉන්දියා රජය 2010 ජුනි 04 වැනිදා තහනම් කැරිණි.
වමුම්බායේ මෘදුකාංග ඉන්ජිනේරුවකු වන අබ්දුෂ් සුභාම් කුරේෂි හෙවත් ටොකීර් (36) මේ සංවිධානයේ නායකයෙකියි ඉන්දියාව කියයි.
2007 උත්තර ප්‍රදේශයේ ද, 2008 බැංගලෝරයේ හා අහමදාබාද්හිදී ද, 2010 බරණැස ද, 2011 මුම්බායි හි ද බෝම්බ පිපුරුවූ ස්ථානවලින් කිහිපයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමා බෙද්දධයන්ගේ ඉවසීමේ ගුණය පෙන්වන කදිම නිදසුන. මෙය මක්කම හෝ වෙනත් ස්ථානයක සිදුවූවානම් අද මොනතරම් ලේ ගැලීම් සිදුවේද. අප කලබල විය යුතු නැත. බෙද්ධ ස්ථාන වලා බෝම්බ එල්ල කල එල්.ටී.ටී.ඊ යට සිදු වූ දේ සිහි ගන්වන්න. බාමියන් බුද්ධප්‍රතිමා වැනසූ තලෙයිබාන් ත්‍රස්ථයන්ට සිදු වූදේ සිහියට නගා ගන්න....එයම මොවුන්ටත් සිදු නොවේයයි කාට කිව හැකිද? නමුත් බෙද්ධයන් වශයෙන් අප සියලු සත්ත්වයිනට මෛර්‍ත්‍ර කරමු!!! බුදු ගුණ අනන්තයි.(නදී)
"සත්‍ය", නිකන් නොදන්නා දේවල් කියන්නෙ නැතුව ඉන්නවද හලෝ. තමුන්නාන්සේ කවදාහරි ඔය කියන කුරානය දැකලවත් තියනවද? ඕක කරපු කුහක අමන මිනිස්සුන්ට බනින්න, ජාතිවාදීන් වගේ ආගමට බනින්නේ නැතුව (නි)
ෆයිරෝස් ,බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ.ලංකාවේ ඉන්න අකමැත්තක් තියෙනවා නම් කියන්න. (නි)
ඉන්දියාවේ කොහේ බෝම්බ පිපිරුණත් කොහොමටත් මුලින්ම ඉන්දියන් මාධ්‍යය කියන්නේ මුස්ලිම් අන්තවාදීන් කියලා තමා.පස්සේ ප්‍රවෘත්තිය වෙනස් කරනවා. මේක කාලයක් තිස්සේ ඉන්දියාවේ වෙන දෙයක්. ලංකාවේ මෝඩයොත් මේවට අදහස් දානවා (නි)
දිනේෂ් මහත්තයා, ඕව ඉතින් නිකන් වෙන්නේ නැහැනේ මහත්තයා. ඒවා වෙන්නත් ගොඩක් හේතු සාධක තියෙනවා. ඔව් ලංකාවේ නම් වෙන්නේ නැහැ. ඒත් අපේ අය කරන වැඩ නිසා ඒකත් ළඟදී වේවි කියලයි බය (නි)
වෛරය ඉගැන්නුවේ කවුද? බෞද්ධයන් වෛරය කරා රැගෙන ගියේ කෙලෙහි ගුණ නොදන්නා ඉස්ලාම් අන්තවාදීන්. නමුත් තේරෙන්නේ නැද්ද බුද්ධාගම විනාශ කරන්න උත්සාහ කල හැම අවස්ථාවකදීම ඒ අය ජාති පිටින්ම විනාශ වේවි යන හැටි. ඇෆ්ගනිස්ථානය, කාශ්මීරය ,ඉන්දුනීසියාව, මැද පෙරදිග උදාහරණ වලට ගන්න (නි)
චරිත, මා කිවුව දේ ඔයා තේරුම් අරන් නැහැ. මම කිවුවේ මේ ත්‍රස්තවාදී මුසල්මානුවන්ගේ පිළිපැදීම ගැන. කිසිදු ආගමක් නරකක් කරන්න කියන එකක් නැහැ (නි)
ෆයිරෝස්, ඔයත් මාලිගා වත්තේද පදිංචිය ? (නි)
අමාලි, අපි කාටවත් හතුරුකම් කරන්න ඕනෑ නැහැ. අපි අපේ මිනිස්සුන්ව බලා ගන්න ඕනෑ. ළමයි වැඩියෙන් හදන්න ඕනෑ. දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න ඕනෑ. අපේ දේවල් ආරක්ෂා කර ගන්න ඕනෑ. අපේ පෞරානික දේවල් ආරක්ෂා කරන්න ඕනෑ. සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕනෑ. රට අරාක්ෂ කර ගන්න නීති ගෙන්න ඕනෑ අරාබි රටවල් වල වගේ. ඒ රටවල් වල අනිත් මිනිස්සුන්ට සෙල්ලම් දාන්න බැහැ. නැත්නම් ලංකාවත් නිකම්ම තවත් බංගලිදේශයක්, මලයාසියාවක් වෙයි. (නි)
අපි එක්තරා විදියකට අන්තවාදී විය යුතුයි, බුද්ධිමත් විය යුතුයි. නැත්නම් මේ රට ගිල ගන්නවා ගිලගන්නවා සිකුරුයි. මිනිසුනේ, කන දේවල් ගැන විතරක් හිතන්න එපා, ඇස් ඇරලා බලලා රට හරි මගට ගන්න පෙරමුණ ගන්න. (නි)
පසු ගිය මාස කිහිපයේ වුන සිදුවීම් එක්ක බලනකොට මේක එල් ටි ටි ඊ හිතවාදීන්ගේ වැඩක් විය යුතුයි. මෙය කරපු අයට වෙන දේ අපිට දකින්ඩ ලැබේවි හෙට අනිද්දට.අති උතුම් දළදා මාලිගාවට බෝම්බ තියලා ප්‍රබාකරන් විනාශ වුනා වගේ මේක කරපු අයටත් දුක් විදින්ට වෙයි. තාම එල් ටි ටි ඊ එක වෙනුවෙන් කඩේ යන සිංහලයන් දැන් මොකද කියන්නේ.... (නි)
අමිල කටුනායක, ඔයා අග මුල පටලවාගෙන. බයිබලයේත් කුරානයේත් කිසිම සම්බන්ධකමක් නැහැ. කුරානය විතරක් නොවෙයි කියවන්න හදීඩ් පොතත් (නබි තුමාගේ කෙරුම් හා කියුම්), එතකොට ඉගෙන ගන්න පුළුවන් කොහොමද පලිගැනීම සක් සුදක් සේ පැහැදිලි කරලා තියෙන්නේ කියලා. (නි)
චරිත ඔබ හරි,සත්‍ය කියන මිනිහා හරිම ජාතිවාදියෙක් කියලා ඔහුගේ අදහසින්ම පෙනෙනවා. මොවුන් වගේ අය නිසයි මේ වගේ දේවල් දිනෙන් දින වැඩි වෙන්නේ. (නි)
දිනේෂ් හරි, ලංකාවේ නම් ඔය වගේ දේවල් ගැන හිතන්නවත් එපා. (නි)
අපරාද කළවුන්ට ශාප වේවා! (නි)
දැන් මොනවහරි වුනොත් මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් කියලා කියන්නේ.එල්ටිටි කරන දේවල් වලට අපිව ගාවගන්න එපා. රටේ ජාතිවාදය වපුරන්න එපා. (නි)
එල්.ටී.ටී.ඊ.,මුස්ලිම් දෙකම හරාම් කරමුද? (නි)
මෙතැනදී අපේ කට්ටිය කරුණු දාන්නේ හරියට අපි අන් ජාතීන්ට බයේ ජීවත් වෙනවා වගේනේ. ඇයි මෙතරම් භයක් දැනෙන්නේ 75% වන සිංහලයන් 8% වෙනි සුළු ජන කොට්ටාශයකට ඇයි මේ තරම් බය? මම එකක් කියන්නම් බෞද්ධයෝ බය ගුල්ලන් නම් නෙමෙයි. දැන්වත් අන් ජාතිකයන්ට බයේ ජීවත් වෙන එක නවත්තපල්ලා ළමයිනේ මෙතන ඇත්තටම ඔය වගේ ජාතිවාදී කරුණු දාන කට්ටිය සුවර් එකට වෙනත් අන්දමකින් එම ජාතියේ මිනිසෙකු සමග වෛරයක් තියන කට්ටියයි.(නදී)
කුමාර් ඔය කියන හදිස් පොත දැකලාවත් තියෙනවද? (නි)
මෙම ප්‍රහාරයේ සුල මුල තව දින කීපයකින් නිකුත්වෙනවා. මේක කලේ සිංහල බෞද්දයන් හා ලාංකික මුස්ලිම් ජනය අතර තවත් තරහව වෛරය වැඩි කිරීමට. දැන දෙමල මාධ්‍යයක පළවුණු සටහනක් අනුව ඉන්දියාව අන්තවාදී සිව සේනා සංවිධනයේ කෙනෙක්ව පොලිසියෙන් අත් අඩංගුවට ගෙනේ තියෙනවා. ඉන්දියාවේ මුජාහිදීන් කියල අන්තවාදීන් ඉන්නවනම් එය ඔවුන්ගේ නායකයන් මහා ලොකු ඉන්දියන් බුද්දි අංශයට සොයාගන්න බැරි ? (අ)
ලංකාවේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඔය වගේ දේ වෙන්නේ නැහැ (නි)
මේවට ඉන්දියාවේ අගමැතිතුමා උත්තර දෙන්න ඕනෑ. (නි)
ඊනියා ඇමරිකන් විරෝධියෝ බටහිර විරෝධියෝ මොකෝ කියන්නේ? මේ පිළිල වලට පන්න පන්නා ගහලා දමනවාට විරුද්ධව ලංකාවේ පෙළපාලි ගිහින් කියක්වත් හොයාගන්න ඇමරිකන් විරෝධීන්ට සන්තෝෂද දැන්? (නි)
අන්තවාදීන්ගේ වැඩ මේවා, උන්ට ඕනෑ අතීතය නැති කරලා දාන්න. මේවා වෙච්චදාට තේරෙයි ලංකාවේ අයටත්. එදාට ලංකාවේ ඉන්න වෙන්නේ සෞදි වල ඉන්න වගේ තත්වයක්. (නි)
මේ අන්තවාදී වැඩ වලට ඉඩදෙන්න හොද නැහැ (නි)
වෛරය වැපිරුවොත් ඇති වෙන ප්‍රතිපල පෙනේද? (නි)
කලන,මේවා අන්තවාදීන්ගේ වැඩ තමා. එහෙත් අපත් අන්තවාදීන් විය යුතු නැත. එවිට අපිද කරන්නේ ඔවුන් කළ දෙයමය. එනිසා අන්තවාදය ජාති වාදය වපුරන අදහස් දැමීමෙන් වලකින්න (නි)
ජාතිවාදීන්ට හසු නොවී සාමයෙන් ඉදිමු. ඉන්දියාවෙන් මේ දක්වා පහලවූ ශ්‍රේස්ටතමයාගේ පුදබිම් රැකුම ඔවුන්ගේ වගකීමක්. එය සදහා හැකි පමණින් බලපෑම් කලයුතු වනවා. ඔවුන්ට බැරිනම් අපේ අය වෙත භාර දෙන්න. (නි)
මෙවැනි ප්‍රහාර කිසිසේත් ඉස්ලාම් අනුමත නොකරන අතර, මෙම ප්‍රහාර කුමන සංවිධාන විසින් සිදු කර තිබුනත් ලාංකීය මුස්ලිම් කෙනෙකු හැටියට මෙම ප්‍රහාරය හෙලා දකිමි. ප්‍රහාරය පිටුපස සිටින ත්‍රස්තවාදීන් පිරිස සොයා බලා උපරිම දඩුවම් ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි. ප්‍රහාර සිදුවී විනාඩි කිහිපයකින් වෙනදා මෙන් ප්‍රහාරකරු සොයාගත් ටයිම්ස් සඟරාව වැනි මාධ්‍ය සහ පොලිසියේ දක්ෂතාව ද අපි අගය කරමු. (නි)
ෆයිරෝස් හරි, කුරානේ උගන්වන්නේ වෛරය විතරනේ. ඒත් ඔයා නොකියා කියන්නේ ඔයාලට විරුද්ධ වුනොත් වෙන්නෙත් ඒකම කියලනේ. ඒත් ඒ එකක්වත් මේ අපේ රටේ ආයෙත් වෙන්නේ නැහැ. මෙම වැඩේ කරපු අයට දඩුවම් ලැබෙයි ඉක්මනටම (නි)
ලලිතක්කයි කරුණා අයියයි මේවා නොදන්නවාද? (නි)
අවුරුදු 800 ක් ඉන්දියාව පාලනය කල මුස්ලිම් ප්‍රජාව සහ ඉස්ලාමිය පාලකවරුන් ඔය කියන බුද්ධගයාව ආරක්ෂා කල බව අමතක නොකළ යුතුයි. මේ ප්‍රහාරය සත්‍යවශයෙන්ම මුජාහිදීන් නම් මුස්ලිම් සංවිධානයකින් කර ඇති බවට සාක්ෂි තිබේදැයි සොයමු. මොකද කොටින්ට කඩේ යන ඉන්දියාව සිංහල මුස්ලිම් ප්‍රජාව කුලප්පු කිරීමට මෙවැනි දෙයක් කිරීමට ද හැකියාව තිබේ. අද වෙනතුරු ඉන්දියාවේ සිදුවූ ප්‍රහාර බහුතරයක් හින්දු අන්තවාදීන් (සිව සේනා) විසින් සිදුකොට එය මුස්ලිම් ප්‍රජාව මත පැටවීම් ඔවුන්ට පුරුද්දක් වේ. මේවා ළඟදී නිකුත්වූ උසාවි නියෝග කිහිපයකින් සනාථ වී තිබේ. මේ සදහා නැති අන්තවාදී කන්ධායම් නම් කරමින් ඔවුන් විස්න්ම තහනම් කර ඇත. කවුරුන් හෝ අනිත් ආත්මයක් ඝාතනයටවන්දි වශයෙන් හෝ නැතහොත් භූමියෙහි ආරවුල් ඇති වීම වැළැක්වීම සඳහා හෝ මිස, (අසාධාරණයේ) මරා දමන්නේද, ඔහු මිනිසුන් සියල්ලන්වම මරා දැමූවෙකු බවට පත් වන්නේය. තවද කවුරුන් හෝ එක් ආත්මයක් ජීවත් කරවීමට සලස්වන්නේද, ඔහු මිනිසුන් සියල්ල ජීවත් කරවන්නෙකු මෙන් බවට පත් වන්නේය” (අල් කුරාන් 5:32) (අ)
ළඟදීම අර අහවල් කට්ටිය කරන බලපෑම් ඉවසන්න බැරුව ලංකාවෙත් ඔහොම වෙයිද සැකයි (නි)
ලංකාවෙත් මේ දේ සිදුවෙන්න පුළුවන් ජිහාඩ් වලට අනුව.මොකද ජිහාඩ් වලින් කරන දේ තමා ඔය වෙන්නේ.මේගොල්ලෝ වෙන ආගමකට ඉඩ දෙන්නේ නැත.කුරානය තව ආගමකට ඉඩ දෙන්නේ නැති බව මේ ක්‍රියා වලින් ඔප්පු වෙනවා. (නි)
ඉස්සර ලංකාවේ නම් බෝම්බ පිපිරුණ බොහෝ තැන්වල තිබිලා බෝම්බකරුගේ අයිඩෙන්ටිය හමුබ වුණා (නි)
සත්‍ය, ඔබ සත්‍ය නොදැන ප්‍රතිචාර දමන්නේ. කුරානයේ වෛරය ඉගැන්විමක් නැහැ. කුරානය සහ බයිබලය බොහෝ එක හා සමානය. පොඩි පොඩි වෙනස්කම් ඇත. අපේ බුදු දහමේ තිබෙන දර්ශනයට බොහෝ සමාන දේවල් කුරානයේ සහ බයිබලයේ තිබේ. ඔවුන් පිළිගන්නේ ලෝකය දෙවියන් වහන්සේ මැවුවා කියලා. එනිසා සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ උවමනාව මත කියා. සමහර අන්තවාදීන් වැරදී අර්ථකතන යොදා අන්තවාදීන් වී කටයුතු කරනවා. සැබෑ බෞද්ධයෙකු මිනිසුන්ට වෛර නොකරන්නා සේම සැබෑ කතෝලිකයකුම සහ මුස්ලිම්වරුන් තව කෙනෙකුට වෛර නොකරති (නි)
ලෝකයට ඇති එකම පිළිලය මෙයයි. මේ පිලිලයට අප රට තුල ඉඩ නොදිය යුතුයි. මේ ප්‍රහාරය අපි සැවොම හෙළා දකිමු. (නි)
භයානක ත්‍රස්තවාදයේ අදුරු සෙවනැලි... (නි)
කාලයක් බංග්ලාදේශයේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළා. දැන් ඉන්දියාවේ පටන්ගත්තා. ලෝකේ කොහේ රජකරත් ලංකාවෙ නම් සිංහල අපි ඉන්නකන් ඕවට හිතන්නවත් එපා. (නි)
මේක ඉන්දියාවෙයි, තමිල්නාදු කොටින්ගෙය් වැඩක් කියලයි මම නම් කියන්නේ.මොකද තමිල්නාඩු ලයිසන් කොටි අපේ ස්වාමින් වහන්සේලාට මීට කලිනුත් ගැහුවා. උන් තමා අපේ කොල්ලන්ට මැච් එක ගන්නවත් එන්න එපා කිවුවේ. මෙම ප්‍රහාරේට අපේ රටෙහි ජාති බේද නැතුව අපි සියලුම අය නැගිටින්න ඕනෑ (නි)