බදුල්ලේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ කැපීපෙනෙන උපහාසාත්මක අංගයක් වුයේ ගිනිදේවී වන්නමයි.
රුපියල් 50 ක පොල්ගෙඩියක් සුරතේද විදුලි බල්බයක් බෙල්ලේ දරමින් ‘‘ගිනිදේවීය‘‘ ( විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය) පන්දම් එළියෙන් ගමන් කළාය.
බදුල්ලේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ කැපීපෙනෙන උපහාසාත්මක අංගයක් වුයේ ගිනිදේවී වන්නමයි.
රුපියල් 50 ක පොල්ගෙඩියක් සුරතේද විදුලි බල්බයක් බෙල්ලේ දරමින් ‘‘ගිනිදේවීය‘‘ ( විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය) පන්දම් එළියෙන් ගමන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සෙනග ඉන්නේ සන්ෆ්ලවර් ආපු හින්ද.(ස)
ඔක්කොම වැඩ නම් හොඳයි. ඒ වුණාට යූ.එන්.පී. එකට ස්ථිර පදනමක් හෝ සැලසුමක් තවම නැහැනේ. (නි)
ඔක්කොම නාඩගම් හොඳයි. ඒ උනාට යූ.එන්.පී එකට ස්ථිර පදනමක් හෝ සැසුමක් තවම නැහැනේ.(නදී)
ඔය කෙනා ගැන කතා කරන්න මම නම් කැමති නැහැ. (නි)
ඔය ඉන්නේ බදුල්ලේ මිනිස්සු නෙවෙයි. (නි)
කුමාරි කිව්වා වගේම පවිත්‍රාට ගෙඩියක් බඳින්න තරම් කොණ්ඩේ නැහැ. දකින අය කොණ්ඩේ තියෙනවා කියල රැවටෙන නිසා කවදාවත් බොරු නොකරන පවිත්‍රා හවරියක් බඳින්නත් කැමති නැතුව ඇති. (නි)
ඇයි ගජබින්නය? ඒකත් හැම පෙළපාලියකම ප්‍රධානම ලක්ෂණයක්නේ. (නි)
ප්‍රියන්තට කියන්න දෙයක් ඕනෑම නම් ඔහොම කියන්න.ඔතන ඉඩ මදි නිසා අපි දැක්කා ඉස්සරහ පාරේ සෙනග පිරිලා ඉන්නවා. (නි)
පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ,බෝරිච්චි අත අදින්නෙත් නැහැ, කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියක් ආකාරයට බදින්නෙත් නැහැ කුමාරි කිව්වා හරියට හරිම තමයි.ගෑනු අපි හරිම උනන්දු ඒවට තමයි ඉතින්.. (නි)
ගිනිදේවීය අපිව නැති කළා මිනිසුනි.
ප්‍රියන්තලාට තමා ලයිට් බිල වැඩි කලේ. (ස)
බදුල්ලේ තියෙන පොඩිම පිට්ටනි වලින් එකක් ඕක. සෙනග පිරිලා ඉන්නේ ඒකනේ. (ස)
මොනවාද මේ විකාර
රනිල් මහත්තයාගේ මීටිමට සෙනග නොහිටියට යූ.එන්.පීයට සෙනග ඉන්නවා වගෙයි. (නි)
ගිනි දේවියට වරම් දීල තියෙන්නේ වන්නම් නටන්න විතරයි. වෙනත් දේව හාස්කම් කරන්නේ මහා සම්මත රජ්ජුරුවන් වරම් ලබා දෙන විදියටයි. (නි)
ඒ වුණාට පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ,බෝරිච්චි අත අදින්නෙත් නැහැ, කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියකත් ආකාරයට බදින්නෙත් නැහැ (නි)
කවුරු කවුරුත් බලන් ඉන්නේ බෙල්ලට වැටෙන මල් මාල ගැන වැඩි කරගන්න තමයි. (ස)
ගිනි දේවියට ජයවේවා (දී)
මේ තමයි ආටක නාටක (නි)
ඔහොම යමු... (නි)
මේවා විහිලු
වඩින්න දේවිය වඩින්න.....ගිනි දෙවියා ඔබ එන තුරු බලා ඉඳියි. වාන්ග කඩවලේ...ෂාමි....වාන්ගෝ.. (නි)
මේවා විහිලු
කෙල්ල කොල්ලා දිහා බලන බැලිල්ල මරු. (නි)
කම්කරුවන්ගේ දිනේ දේශපාලුවන්ගේ දිනයක් කරගෙනය.කොයි දේශපාලන පක්ෂයද කම්කරුවාගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. මේ ක්‍රමය වෙනස් වුණ දාට අපිට ලංකාවට ඇවිත් රැකියාවක් කරගෙන දෙයියනේ කියලා ඉන්න පුළුවන් වේවි (නි)
මැයි පෙළපාලි ඔක්කොම විහිළු. (ස)
මෙයාලා ඉතින් වීදි නාට්‍ය කර කර ඉදිවී. අපි මෙහේ වේළෙනවා. (නි)
නාට්‍ය රඟපාලා රටක් ගොඩ නගන්න පුලුවන්ද? (නි)
බදුල්ලේ නම් මාර සෙනගක් ඇවිත් ඉන්නේ විපක්ෂ නායක නොසිට නිසා ඇත්තෙන්ම. (ස)
මොනවද මේ කතා !
තාම සෙනඟ ඉන්නවා එ.ජා.ප. යට(ස)