(සුජිත් හේවාජුලිගේ )
තමා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ෆේස්බුක් සටහනක් තබමිනි.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්දුල ස්වාධීන වෙයි
Daminda Saturday, 09 July 2022 07:46 PM
මේ බලු කටට නෙලන්න ඔනි
Gallage Saturday, 09 July 2022 08:16 PM
ඔව් ..සරීර සෞඛ්‍යයට හොදයි ......අස්වුන එක....
ravin Saturday, 09 July 2022 08:21 PM
ඉස්සර තමා මිනිසුන්ව ැවට්ටුවෙ. හිතාගෙන ඉන්නෙ තාමත් මෙරටෙ ඉන්නෙ හරක් විතරමද කියලා.
Perera Sunday, 10 July 2022 12:42 AM
නැවතත් මේ වගේ අයව පාර්ලිමේන්තුවට පත් නොකරන්න ජනතාව වගබලාගත යුතුයි.
Lalith M Sunday, 10 July 2022 01:01 AM
පරක්කු වැඩියි. මූණිච්ඡාව හඳුනන්න මහජනතාවට පුළුවන්...
Sam Gamage Sunday, 10 July 2022 02:35 AM
හිටියත් වැඩක් නැති, නැතුවත් වැඩක් නැති කුස රජු ඉවත් වීම හොඳ ආරංචියක්...
sashi Sunday, 10 July 2022 03:16 AM
මේ වගේ දේශපාලකයෝ...!
මෝ Sunday, 10 July 2022 08:12 AM
ස්වාධීන? අස්වෙලා ගෙදර යන්න.
Ruwan R Sunday, 10 July 2022 10:14 AM
ඔහොම ශේප් වෙන්න නම් බැරි වෙයි.
sam Sunday, 10 July 2022 10:42 AM
සුදු ළූණු ගෙඩියක් පස්සේ ගහගෙන ස්වාධීන වෙන්න. සුදුළූණු හොරුන්... හොරාකාපුවා බාරදීලා යන්න...
Piyadingha Sunday, 10 July 2022 10:55 AM
මෙයා බඩුමලු දෙන්න අලුත් රජයටත් එන්න ඉඩතියෙනවා.
දාස Sunday, 10 July 2022 11:56 AM
ගෙදර යන්න... ස්වාධීන වුණා කියලා ජනතාවගෙන් නුඹලාට සමාවක් නෑ....
kamal Sunday, 10 July 2022 01:26 PM
සියලු පව් සේදෙයි ඉතින්...!