(මනෝප්‍රිය ගුණසේකර)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට ගිය බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන් සිය බැංකු ගිණුම් වාර්තාද රැගෙන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුගේ බිරිඳට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ඇලෝසියස් මහතා නිවසේ නොමැති බව බිරිඳ විසින් ඔවුන්ට දැනුම්දීම නිසා අදාළ පණිවිඩය බිරිඳට දැනුම් දී ඇතැයි කොමිසම පවසයි.
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැඳුම්කර කොමිසම ඇලෝසියස් සොයා නිවසට යයි
NAYANANANDA Tuesday, 12 September 2017 09:21 AM
එයා බය වුනා.
raveendra Tuesday, 12 September 2017 10:19 AM
සති අන්තයේත් නා කියාගන්න බැරිවුන නිසා ළග තියන දොළට වත් ගියාද දන්නැහැ නොව.. කිබුලෙක්වත් රැගෙන ගියාද උඩින් වෙනත් රටකටම ??
Lapaya Tuesday, 12 September 2017 10:30 AM
අයියෝ දන්නේ නැද්ද? එතුමා ඉන්නවා අරලියගහ මන්දිරේ හිටපු මුදල් ඇමති එක්ක.
Nalin Tuesday, 12 September 2017 10:30 AM
පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට.
Hafeel Tuesday, 12 September 2017 11:03 AM
ඇලෝසියස්ගේ නීතිඳ මහතාගේ සහෝදරයා වන්නේ තිලක් මාරපන ඇමතිවරයා. ආයිමත් කියාවිද මේ ජනාධිපති කොමිසම ලකුණු දාගන්න කරන්න දෙයක් කියලා? කෙසේවෙතත් මෙම කොමිසමේ නිළධාරීන් වරදකරුවන්පගේ ස්සෙන් එළවන එක අගය කල යුතුයි.
lalithsjm Tuesday, 12 September 2017 11:04 AM
අනේ මන්ද උපදෙස් දීපු අය බලා ඉන්නවා. නියෝග ක්‍රියාත්මක කරන අය නීතිය ඉදිරියේ දණ ගහනවා.
පිටිගල මිලානෝ Tuesday, 12 September 2017 12:16 PM
ඇයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? කවුරු කවුරුත් දැනගන්න ලංකාවේ මිනිස්සුන්ව රජෙක්ටවත් ගොනාට අන්දන්න බැරිවුණ බව.