බැබුන් මව මැරු දිවියකු බැබුන් පැටියා රැක බලා ගනී .
බොට්ස්වානා වනාන්තරයට වී මේ විශ්මයජනක හා අරුම පුදුම වීඩීයෝව නැෂනල් ජිග්‍රොෆි වෙබ් අඩවියට සපයා ඇත්තේ වසර තුන හමාරක්ම එම දිවියා පසුපස යමින් ඡයාරූප ගත් සිනමා ශිල්පි ඩෙරික් ජුබට් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙන් වුනු වැරැද්ද තේරුම් ගන්න හැකියාවක් ඇති සතෙක් ගෙන් මිනිසුන්ට පාඩමක්. ස්වාභාවදර්මයාගේ තවත් අපුරු පාඩමක්. (නදී)
ඕක ලංකාවේ අට පට්ටමෙන් පෙන්නුවා.(නදී)
නපුරුම සත්වයෙකුටත්, කරුණාව දයාව ආදරය දැනෙන මේ ලෝකයේ, මනුෂ්‍යයාට ත් මෙම උතුම් ගුණාංග තුන පහල වේවා! (නදී)
මට පේනනේ ගොදුර අතේ තියෙන නිසා කිලෝ ගාන වෙඩි වෙනකන් ඉන්නවා ඇති.(නදී)
එඩ්ගාර් රයිස් බරෝස්ගේ "ටාසන් ඔෆ් ද ඒප්ස්" කතාවේ බැබුන් මවකගෙන් මිනිස් දරුවෙකුට ලැබෙන්නේ මෙවැනි කරුණාවක්. සත්‍යයත් කල්පිතයත් අතර ඇති සබැඳියාව අපුරුයි! (නදී)
දරුවෝ කුණු බක්කි වල දාල යන අම්මල පෙන්වමු මේ අයට. (ත)
එතකොට බැබුන් පැටියා කෑවේ බිව්වේ මොනාද ?අනේ මන්ද ?(දිල්)
අහිංසක සතාගේ මව මැරුවට පස්සේ මොන සෙනෙහසක්ද ? (නදී)