ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරඟයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පාසල් සිසුවකු වූ මාර්ටින් රිච්ඩ් (8) මරණයට දින කිපියකට පෙර විදුහලේදි දෛවෝපගත වක්‍යයක් ලිවීය. ලානිල් පැහැති කොලයක තදනිල් අකුරින් වචන හතරක් ඔහු ලියා එය තම ගුරුවරියට පෙන්වීය. මිනිසුන්ට තවත් හිංසා කරන්න එපා. යනුවෙන් ලියා එයට යටින් ඔහු තවත් වචනයක් ලිවීය සාමය යන වචනය ලියා එහි දෙපැත්තේ හදවත් දෙකක් සිතුවම් කළේය. එම ප්‍රහාරයෙන් මියගිය ලා බාලම පුද්ගලයා ඔහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන් ලෝකෙම ඉන්න අහිංසක මිනිස්සු මරන එකද දැන් සිද්ධ වෙන්නේ? (නි)
ඔය තොත්ත බබ්බු ලංකාවටත් කළේ ඔයදේම තමා (නි)
ඔයාගේ රටේ ලොක්කට හීනෙන් හරි ඇවිල්ලා කියන්න කොටි නමක් හරි ගෑවිලා තියෙන කෙනෙකුට උදවු කරන්න එපා කියලා . ඔබට නිවන් සුව! (නි)
ඇයි රිස්වාන් ඔයාලා බොදු බල සේනාවට ඔය තරම් බය? (නි)
ඇමෙරිකාව හදන්නේ මේ වගෙ බෝම්බ ප්‍රහාර කරපු කොටින්ට පණ දෙන්නද? (නි)
රිස්වාන්ලට හලාල් කන්න බැරිවුන කේන්තියනේ වෙන මොකක්ද ඉතින් (ස)
ලෝක සාමය වෙනුවෙන් දිවි පිදු ඔබට සදා ජය, දැන් වත් අහිංසක ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සහෝදරත්වයෙන් සිටිමු ! (ස)
මොකද සේනාවට ඔය තරම් බය? (නි)
ලෝකය පුරා බෙරිහන් දෙන ජාත්‍යාන්තර ගුවන් විදුලි සහ රූපවාහිනී වලට වඩා සත්‍ය ප්‍රකාශයක් මේ වචන හතරෙන් ලොවට පෙන්වා දී ඇත යනු මගේ හැඟුමයි. පුතුනි, නුඹට දෙව් ලොව දොර ඇරී ඇත. (නි)
රිස්වාන් , ඔයාලගේ ආගමේ කට්ටිය කොහොමත් එහෙම තමා (නි)
රිස්වාන්, මේකේ කොපියක් යවන්න තිබුනේ සේනාවට නොව, ජිහාර්ඩ් වලට. (නි)
පුංචි කොලු පැටියෝ, නුඹට නිවන් සුව. සෙල්ලක්කාර පුංචි වැඩ අහලා මගේ ඇහැත් කඳුලින් තෙත් වුණා. නංගිට අම්මට ඉක්මනින් සනීප වෙන්න අපි පතනවා. මලක් පුදන වෙලාවක ඔබ උපදින ආත්මවල අකල් මරණ ඔබට නොවේවා! කුහක තිරිසන් මිනිසුන් අතර නො ඉපදෙවා! සත් පුරුෂයන් අතර ඉපදේවා! (නි)
අර සංවිධානයේ ඉන්න චීවරධාරින්ට මේක කියවලා තේරුම් ගන්න පුලුවන්ද දන්නෙ නැහැ (නි)
අල්කයිඩා ඇතිවෙන්න හේතුවත් ඇමරිකාවම තමයි. හැම මුස්ලිම් රටකටම අත තිබ්බොත් ඔවුන්ම තමයි. ඊශ්‍රායල් කියලා රටක්වත් තිබුනේ නැහැ. බලෙන් පලස්තිනෙන් අල්ලාගෙන තවත් ඒ රටටම ගහනවා. ඒවාට උදව් කරන්නෙත් ඇමරිකාවම තමයි. එයාලා කලොත් හොදයි. වෙන අය කළොත් ත්‍රස්තවාදේ. (නි)
ඔය වගේ අහිංසක ළමයි ඇමරිකාව අතිනුත් කොච්චර මැරෙන්න ඇත්ද? කළ කම් පල දේ.. නිවන් සුව පතමි මල්ලි ඔයාට..!! (නි)
රිස්වාන්, ඔයාගේ ආගමේ හැටියට මීට වඩා හොද ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
"මිනිසුන්ට තවත් රිදවන්න එපා" එම ඉල්ලීම තුළ යුද්ධෙයන් මිනි මරන්න එපා යන්නට වඩා යමක් අඩංගුය. (නි)
ඊශ්‍රායෙල් කියන රට තමයි ඉස්සෙල්ලාම තිබුනේ. පස්සෙ තමයි ඔය අරාබිය කියන එක හදාගත්තේ. (නි)
ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් රැවුල වවන්ට පටන් ගත්තේ කුඩා දැරිවියකගේ ඉල්ලීමකට අනුවලු!ලෝකයම කම්පා කරන මේ කුඩා දරුවාගේ උතුම් ඉල්ලීමට කන්දෙන්න. (නි)
මේ අස්සේ චීවරධාරීන් පටලවගන්න හදන අප්පුහාමිට මොලේ හොල්මන් වෙලාද ? නැත්නම් සරම කණපිට අන්දලාද? මාතෘකාවට අදාල නැති දේවල් ලියන්න එපා.(නදී)
මොහොමඩ් ඊශ්‍රායල් පුරවැසිභාවය ලබාගන්න.(නදී)
හලාල් නතර කරලා වීරයෝ වුන අයට අවුරුදු කාලෙදි වැඩියෙන්ම කන්න ලැබෙන්නේ පිට රටවල් වලින් ගෙනාපු කුනු නේද? පාරිභෝගික අධිකාරිය විසින් කුනු බඩු ඇල්ලුවා.(නදී)
බලාගෙන යනකොට මුස්ලිම් අන්තවාදය ගැන ටිකක් අවධානයෙන් ඉන්න වෙන හැඩයි.(නදී)
මේ වගේ අපරාධ කරන අයට කවදාවත් හොදක් නම් වෙන්න එපා. මාගෙ බලවත් කණගාටුව බොස්ටෝන් ජනතාවට! (නි)
චන්ද්‍ර, මොන අන්තවාදයක්ද? අන්තවාදය ලංකාවේ ඇති කලේ අහවල්ලු නැතුව වෙන කවුරුත් නෙමෙයි. නිකම් ඕනෑ නැති දෙයකට රන්ඩු කරලා බොරු බේගල් කිව්වට අර කට්ටිය නම් හලාල් කන එක කවරදාකවත් නවත්වන්නේ නැහැ. ඕන් කිව්වා. (නි)
බුද්දික, ඔය මොනවද කියන්නේ? එයාගේ ආගම ගැන දැනගෙනද ඔය කතාකරන්නේ? ඒ ආගමේ කියලා තියෙනවා වගේ වෙන කිසිම ආගමක කියල නැතුව ඇති " නිරපරාදේ එක මිනිසෙක් ඝාතනය කරන එක සියලුම මිනිසුන් ඝාතනය කරනවා හා සමානයි" කියලා. දැන්වත් ඔය අයව මෙහෙම මනින එක නවත්වන්න (නි)
මොහොමඩ් ඔයාට භූගෝල විද්‍යාව පිලිබඳ හොඳ අවබෝධයක් තියනවා. ඉස්කෝලේ නම? (නදී)
ප්‍රියයන්ගෙන් වෙන්වීම ඕනෑම කෙනෙකුට දුකක් (නි)
කවුරු වුණත් හලාල් කන එක හොදයි, අමු හාල් නොකා. (නි)
මේ වගේ පොඩි උන් කියක් ලංකාවේ මැරුණද? ඇමරිකාව ඇහැක් ඇරලා බැලුවද? (නි)
මට නම් ලොව කරදරකාරම ජාතිය මුස්ලිම් ජාතියයි. (නි)
රිස්වාන්, සේනාව කියලා හඳුන්වන්න ඇත්තේ මාර සේනාව වෙන්න ඇති.ඒකනේ මේ ආඩම්බරේ... (නි)
අපේ මේ පොඩි රටේ දවසකට කීයක් මරනවද? ඒවා අපිට එච්චර ගානක් නැහැ. පේනවා නේද අපේ රටෙයි ඇමරිකාවෙයි ජීවිතයට දීලා තියන වටිනාකමේ වෙනස. (නි)
පුතා, ඔබට අපගේ දැක්ම අනුව නිවන් සුව පතමු (නි)
පොඩි උන් ටීචර්ලට දවස ගානෙම එක එක දේවල් ලියලා දෙනවා. ඒක තේරුම් ගන්න ඉස්කෝලේ යන්නම ඕනෑ (නි)
පුතේ, ඔබට මොක් සුව පතමු! (නි)
මේ වචන පේලිය පෙන්විය යුතුව තිබුනේ තම ගුරුතුමියට නොව ඇමෙරිකාවේ පාලකයන්ටයි. පේනවනේ ලංකාවටත් කටුව ගහන්න දගලන හැටි. (නි)
මේක යවන්න ඔබාමට තැපැල් කරලා (නි)
පණිවුඩය බෝමිබකරුට නොවෙයි. අමෙරිකාවෙ දේශපාලනඥයින්ට සහ සී.අයි.ඒ.ඵකට දෙන්න. (නි)
පුතේ, ඔබට මොක් සුව පතමි! මේක ඔබාමට යවන්න. (නි)
මනුස්සත්වයේ නාමයෙන් මිනිසුනට් ජීවත් වෙන්න ඉඩ දෙන්න. (නි)
උපුල් හරි. ඇමෙරිකාව හදන්නේ කොටින්ට පණ දෙන්න. (නි)
මේවා ඇමරිකාවේ පාලකයින් වෙනත් රටවල කරන අපරාධ වලට පිලිතුරු. ඔවුන් තමයි ලෝකේ පුරා අහිංසකයන් මරා දමන්නෙ. මරණයට පත් වු අයට අපේ කනගාටුව. (නි)
මේක ඇමෙරිකාවට හොද පාඩමක් (නි)
මේකේ කොපියක් යවන්න තිබුනේ සේනාවටත් එක්ක (නි)
භූතයෙක් වගේ වෙලා ඇවිල්ලා හරි අරයව බය කරපන් පුතේ (නි)
ශ්රී ලාංකිකයින් හැටියට මේකේ අදහස් දරපු හැමෝම එක අදහසක සිටීම ගැන හරිම සන්තෝෂයි. (නි)
මියගිය අයට අපේ කණගාටුව. ඔබාමා මහත්තයා මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා (නි)
ඇමරිකානුවනේ, ඔබලාගේ රටේ මිනිසුන් අපේ රටවලට කරන හිංසා නවතා දෙන්න (නි)
මෙතන අදහස් දාපු කීදෙනෙක් නොමිලේ ඇමෙරිකාවට ග්‍රීන් කාඩ් දෙනවා කීවොත් නොයා ඉදීවිද? ඇමෙරිකාව සමහර තැන්වලදී වැරදියි. නමුත් අපි වගේ හැමවිටදීම වැරදි නැහැ (නි)
උපරිම අවුරුදු 60 ක් 65 ක් ජීවත් වෙන්න නේද මෙට්චර මිනිස්සු මරන්නේ? තණ්හාවෙන් රටක් අල්ලගන්න හදන්නෙත්. ඇයි මිනිස්සුනේ මෙට්චර කුරීරු වුණේ ලොවට? (නි)
ඔබේ වැකිය " සදා අමරණීයයි " ලෝක සාමය සඳහාත් ත්‍රස්තවාදයට එරෙහි වීමටත් සාමයේ කුමරාණනි, නැවතත් ඔබ ඉපදේවා! (නි)
ඔබට දුකින් බර සිතකින් සුවබර නින්දක් පතන්නෙමි බබෝ! (නි)
පුතා, ඔබට නිවන් සුව ලැබේවා! ඔබ අමරණීයයි (නි)
රිස්වාන්, මේක කළේ ඔයාගේ ආගමේ කස්ටිය නිසා ඔයාට ආඩම්බරයි වගේ.... (නි)
එතකොට 71,83,88,89,90 අවුරුදු වල මරපු මිනි කවුද මැරුවේ....? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පුතේ, ඔබ බෝධිසත්වයෙකි (නි)
රජකම් කලත් කළකම් පලදෙයි. දැනෙනවද? අහිංසක ජීවිතවල වටිනාකම? තවත් මේ වගේ සිදු වේවි. මොකද උඹලා කරපු අපරාධ හා කරන අපරාධ සුළු පටු නොවේ (නි)
අපරාදේ පොඩි එකා? මියගිය තිදෙනාට මොක් සුව පතමි. (නි)
මංගල, ඔබ හරි. ඇමරිකානුවනේ, ලෝක ත්‍රස්තවාදයට විරුද්ධව ඔබලාගේ පාලකයන්ට හා සීඅයිඒ සංවිධානයට විරුද්ධව නැගී සිටින්න. පුතේ, ඔබට මොක්සුව පතමු! ඔබගේ සාමයේ පණිවිඩය තුලින් දුෂ්ඨ පාලකයන්ගේ මනස විවර වේවා! (නි)
රිස්වාන් සහෝදරයා, අර සේනාවට මේ සේනාවට යවන්න ඉස්සෙල්ලා දුසිමක් දෙකක් අල්කයිඩාවට යැව්වොත් නේද හොද? (නි)
හැමතැනම ත්‍රස්තවාදය එකම බව ඇමෙරිකාව තේරුම්ගන්න ඕනෑ. හැම ත්‍රස්තවාදයටම එක විදිහට සැලකුවොත් අපට ත්‍රස්තවාදයෙන් ගැලවිය හැකියි. (නි)
අපේ බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට එන මල්ලිලාට කිවුවා නම් ඕනෑ තැනකට ඕනෑ බෝම්බයක් සෙට් කරන්න අපට පුළුවන් (නි)
කාටවත් ඇමරිකාව කියන රට ගැන හිතාගන්න බැහැ. පුංචි පුතා ගැන නම් බොහොම කණගාටුයි (නි)