IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


බයිඩන් - හැරිස් දෙදෙනාගේම පත්වීම් අනුමතයි

වොෂින්ටනයේදීය (රොයිටර්)

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිතවාදීන්ගේ බාධා මැද, එරට කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඊයේ (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද  - 7 වැනිදා) යළි රැස්වුණු අතර, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතාත්  උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් මහත්මියත් දෙදෙනාගේ පත්වීම් අනුමත කෙරිණ.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන් මහතා සහ කමලා හැරිස් මහත්මියට අවසන් වශයෙන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙයි. කොංග්‍රස් මණ්ඩල රැස්වීමේදී ඡන්ද විමසුමක් පවත්වමින්, ඔවුන් දෙදෙනාගේ පත්වීම් සඳහා අනුමැතිය දීම සිදුවූයේ ඒ අනුවය.

මේ සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (6 වැනිදා)ය. එහෙත් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින විශාල කාල පරතරය අනුව මෙම ඡන්ද විමසීම සිදුවන විට ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් වී තිබිණ.

සාමකාමී බල හුවමාරුවකට අකමැති වත්මන් ජනාධිපති ට්‍රම්ප් එය වළක්වා ලීමට ඔහුගේ ආධාරකරුවන් උසි ගැන්වීය. එම අවස්ථාවේදී, ඔවුන් කොංග්‍රස් මණ්ඩලය රැස්වන කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී එහි බලය නතු කර ගැනීමට උත්සාහ කළහ.

මෙම ගැටුම හේතුවෙන් සිව් දෙනෙක් මරු දුටහ.

- 066



අදහස් (0)

බයිඩන් - හැරිස් දෙදෙනාගේම පත්වීම් අනුමතයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 626 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1551 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 765 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 681 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 994 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 482 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site