බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතකයනට එරෙහිව දුන් තීන්දුව අගය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය කියයි.
‘යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ඔහුගේ පවුලේ සමාජිකයන් හා මිතුරන් ගෙන ගිය දුෂ්කර හා අසීරු උත්සාහයෙන් පසු ඔවුනට යම් අවසානයක් දැකීමට හැකිවී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ උසස් වෘත්තීයමය හා අවංක භාවය ගැන ඔවුනට ස්තුති කරන්නට කැමැත්තෙමු. එම සිද්ධියේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන්නෙමු. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් වෙන්න එපා (නි)
හා හා හා අමතකද පොදු සමාවට එළියේ.....(අ)
සත්‍යා මම ඔයත් එක්ක 200% ක් එකඟ වෙනවා. කහවත්තේ සිද්දිය පිටුපස්සේ හිටියේ කව්ද කියල මුළු රටම දන්නවා. සුදුපිරුවට ඇඳගෙන සමාජය ඉස්සරහ පෙනී හිටියට එ්ක කව්රුත් දන්නවා මැරුණු අයගේ අවාසනාවට ඔයා කියන්න වගේ එ්කට අදිරජ්‍යවාදී මැදිහත්වීමක් තිබුනේ නැහැ (නදී)
බ්‍රිතාන්‍යට පෙබරවාරි 4 ගැන සැලකිල්ලෙන් ඉන්න වේවි. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (නදී)
හා හා හදිස්සි වෙන්න එපා මහත්තයෝ! (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
අපේ කාඩ්බෝඩ් වීරයෝ බ්‍රිතාන්‍යයට පලුයන්න බනිනවා, අධිරාජ්‍යයවාදියෝ කුමන්ත්‍රණකාරයෝ කියලා. මේ නඩුව මේ විදියෙන් හරි ඇහුනේ බ්‍රිතාන්‍යය මහා කොමසාරිස් කාර්යාලය දිගටම ඇහැ ගහගෙන හිටපු හින්දා කියලයි මම නම් හිතන්නේ. කහවත්ත කොටකෙතන සිද්ධි පිටුපසත් "අධිරාජ්‍යවාදීන්" හිටියා නම් කියලා දැන් හිතෙනවා මට (නි)
අපිටත් සතුටුයි (නි)
කරුණාකරලා ඉක්මන් වෙන්න එපා. තව ඉවසන්න. (නි)
අපේ හිතේ නම් තදබල විශ්වාසයක් තිබුණා මේක මෙහෙම වෙයි කියලා (නි)
මටත් කියන්න තියෙන්නේ ඒකම තමා. කරුණාකරලා ඉක්මන් වෙන්න එපා. තව ටිකක් ඉවසන්න (නි)
අපේ අධිකරණය කවදත් අපක්ෂපාතියි. (නි)
පොදු සමාව දුන්නේ නත්තම්නම් හොඳයි . (අ)
ස්තුති කරන එක හොඳයි. (නි)
බ්‍රිතාන්‍ය ජාතිකයනි, මේක සිරි ලංකාව. පැසසුම් කරන්න ඉක්මන් වෙන්න එපා. (නි)
ලංකාවේ එහෙම වුණත්, එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ... මන්ත්‍රීලා මිනිමරන්නේ නැහැ ..... (නි)
බ්‍රිතාන්‍ය ජාතිකයිනි, අපිටත් සතුටුයි (නි)
ඔව් බ්‍රිතාන්‍යය මේකේ කොනක හිටියේ නැනත්නම් වෙනදේ බල ගන්න තිබුණ ((අ)}
අපි නම් කලබල නොවී බලාගෙන ඉන්නේ ඉදිරිය ගැනයි (නි)
තව ටික දවසක් ගියාම මොකද වෙන්නෙ කියලා බලාගන්න පුලුවන් වේවි (නි)
මේ අපේ සිරි ලංකාවයි.... (නි)
මම නම් කිසිසේත්ම තීන්දුව ගෙන සැහීමකට පත්වන්නේ නැහැ (නි)
මගේ හිතට නම් මේ කාලය හොඳටම මදි (නි)