කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ පාර අයිනේ නවතා තිබු යතුරු පැදියක කැබ් රියක් ගැටීමෙන් යතුරු පැදියේ සිටි විසි හත් හැවිරිදි බිරිය මිය ගොස් සැමියා බරපතල තුවාල ලැබු බව අඹන්පොළ පොලිසිය කියයි.
කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ පාර අයිනේ නවතා තිබු යතුරු පැදියක කැබ් රියක් ගැටීමෙන් යතුරු පැදියේ සිටි විසි හත් හැවිරිදි බිරිය මිය ගොස් සැමියා බරපතල තුවාල ලැබු බව අඹන්පොළ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනේ එළවලා තියෙන්නේ මාර මිනිහෙක් තමයි. පව් අහිංසක ජීවිත.(නදී)
එංගලන්තේ වගේ වාහනයක් නොසැලකිල්ලෙන් එලවල ප්‍රාණ හානියක් වුනහම "මොටෝරින් මෑන්ස්ලෝටර්" - වාහනයක් යොදාගනිමින් ප්‍රාණ ඝාතනය කිරීම කියන චෝදනාව ලංකාවටත් ගේන්න කාලේ හරි. (නදී)
ධනය ඇති අය බලයත් හිතට අරන් වැඩ කරනකොට මෙහෙම වෙනවා.(නදී)
පෙරේරා, එංගලන්තේ ඔහොම දේවල් වෙන්නේ නැහැ. වුනොත් අවුරුද්දකට එකක්වත් නැති තරම්. ලංකාවේ හැමදාම එකක් දෙකක් වෙනවනේ. (නි)
මේක වුනේ කොහොමද කියලා නම් පැහැදිලි නැහැ. ඒ මොකද පාරට වැඩිවෙන්න නවත්තලා තියෙන සයිකල්, එහෙම නැත්නම් පාරේ කකුල් තියාගෙන පාර අයිනේ ඉන්න කෙනෙක් එක්ක කතා කර කර ඉන්න මෝටර් සයිකල්කරුවන් මම ඕනෑ තරම් දැකලා තියෙනවා. (නි)
උපාලි, නවත්තල තියෙන වාහනේක තව වාහනයක් හප්පපුවහම නොසැලකිල්ල නවත්තන් හිටපු කෙනාගේද ?(නදී)