උතුරු කළුතර ගල්පාතදී රුපියල් දහසක ප්‍රශ්නයක් මත ඉඩම් හිමි වැවිලිකරුවකු වන ආනන්ද ප්‍රේමලාල් දසනායක (48) මහතා මරා දමා ඇතැයි පොලීසිය කියයි.ඔහු තිදරු පියෙකි.
ඔහුගේ බිරියගෙන් රුපියල් දහසක් ණයට ගත් පුද්ගලයකු මෙම ඝාතනයට හවුල් බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුම පුදුම දේවල්නේ අපේ රටේ සිද්ද වෙන්නේ, (අ)
මිනිස් ජීවිතයක වටිනාකම! අහෝ රටට ගිය කල ! (නි)
සෑම සාර්ථක මිනිසෙක් පසුපසම ගැහැනියක් ඇත. සෑම අසාර්ථක මිනිසෙක් පසුපසත් ගැහැනියක් ඇත. සෑම මරාදැමූ මිනිසෙක් පසුපසද ගැහැනියක් ඇත. (නි)
කාලෙකට පස්සේ වුණත් පිටිගල කියන කතාවට මාත් එකඟයි (නි)
මිනිස් ජීවිතයකට දැන් වටිනාකම අනුව පවතින සමාජ දේශපාලන හා ආර්ථිකයේ ආශ්චර්යය වටහාගන්න පුළුවන්. (නි)
පිටිගලයි, පිටබැද්දරයි කියන කතාව හරි තමයි. (නි)
සල්ලි සහ ඉඩ කඩම් නිසා තමුන්ගේ තාත්තල අම්මල මරණ නුතන අජාසත්තල ඉන්න කාලයක් මේක. දවස පූරා බණ අහන්න පහසුකම් දුන්නත් මේ වගේ නොමිනිසුන්ව හදන්න බැහැ. (අ)
// සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියෙක් ඇත.// "ඉතින් සෑම ගැහැනියෙක්ම යන්නේ සාර්ථක මිනිස්සු පස්සේ තමයි..!" (නදී)