මිනී පෙට්ටියක සඟවාගෙන බොරැල්ලේ සිට මිනුවන්ගොඩට කුඩු කිලෝ 17 ක් රැගෙන ගිය නමගිය කුඩු කප්පිත්තකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය කියයි.
මිනී පෙට්ටියක සඟවාගෙන බොරැල්ලේ සිට මිනුවන්ගොඩට කුඩු කිලෝ 17 ක් රැගෙන ගිය නමගිය කුඩු කප්පිත්තකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාස්චර්යට කුඩු නැතුව පුලුවන්ද (නදී)
මේත් ආස්චර්යයේ කොටසක්ද (නදී)
කුඩු වසංගතය නිසා අපේ කොල්ලන්ගේ ජීවිත අනතුරේ (නි)
මහ මොළකරු අල්ලන්නේ කවදාද? (නි)
දැන් මේක කුඩු සුරපුරයක් වෙලානේ! (නි)
මුදුන් මුල් කපන්න. ගෝලයෝ අල්ලලා වැඩක් තියනවද? (නි)
මිනිස්සු බත් කාල කන දෙයක් වගේ දැන් කුඩුත්. විනාශයක් තමයි මේක ලංකාවේ අනාගත පරම්පරාවට. (නදී)
පොලිසියට අහුවෙන්නේ ගෝලයෝ විතරමයි. (නි)
මේක මහා විහිළුවක් වගේ වෙලා දැන් (නි)
සුදෙල්මි , කව්ද අෙන් ඔයා කියන කෙනා. අපිටත් කියන්නකෝ දැනගන්න (නදී)
අනේ දෙවියනේ අපේ අනාගත දරු පරපුරට මොනවා වෙයිද (නදී)
ඔතන පිරිසිදු කුඩු තියෙන්නේ කිලෝ 8.5 යි. (නදී)
දැන් මිනිස්සු බත් කන එක අතහැරලාවද්ද? (නි)
මේක ඉතින් දැන් රසවත් පුවතක් වෙලා (නි)
අපෝ කුඩු කිලෝ 17 ක් කියන්නේ මොකක්ද ? (අ)
අපෝ කුඩු කියන්නෙ දැන් සීනි වගේනේ. කොයි හන්දියෙත් ඕනෙ තරම් ගන්න තියෙනවා. අහුවෙන්නෙ කලින් අල්ලපුවද දන්තේ නෑ.(නදී)
අපේ රට කුඩේ කුඩු. අහෝ ලංකා මෑණියනි ඔබ කොහොමද මේවා උහුලාගෙන ඉන්නේ ? (නදී)
මේකත් වෙලේසුදගේ එකවුන්ට් එකට දාමු (අ)
මේ හැම දේටම සම්බන්ද එකම කෙනා තමා. අපි කව්රුත් දන්නා (අ)
අපි කෙසේ අනුන්ට දෙස් දෙවොල් තිබ්බත් . ලංකාවේ කුඩු බාවිතය කරන්නේ සියයට 99 ක් සිංහලයන් . එනිසා සිංහලුන් වශයෙන් කුඩු භාවිතය නතර කල හොත් .මෙම කුඩු ගෙන්වීමත් කුඩු වලින් රජවන කොටසත් නැතිවී යනවා . ලංකාවේ බහුතරය අපි නිසා . අපිම මෙය පටන් ගත යුතුය (අ)
ඉස්සරම කුඩු ගැන ඇහුනේ මිලිග්‍රෑම් වලින්, දැන් කිලෝ ගණන් වලින්, සිමෙන්ති කොට්ට වගේ, රට දියුණු වෙනකොට ඔහොම තමයි. ඇරත් දැන් ඡන්දයක් කරන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුටත් ලක්ෂ ගණනින් යනවලු. ඉතින් හැමෝම තමන්ට පුළුවන් විදියට මේ බිස්නස් එක කරගන්න වෙනවා ඊළඟ ඡන්දෙට කලින්. (අ)
එයත් එක්කම පෙට්ටිය වැහුවා නම් හරි. (නි)
අය වැය ගොඩ දාගන්න පුළුවන් (නදී)
සඳුනි.අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ ,මොකෝ ජීවත් වීමේ ආසාව එපා වෙලාද? (අ)
ලංකාවේ බත් කන අයට වඩා ඉන්නේ කුඩු ගහන අය.රටකට ගිය කලක්. (අ)
දැන් කුඩු කිලෝ 100 පන්නල ඇල්ලුවත් මිනිස්සු බලන්නේවත් නැහැ.ඒ තරමට එපා වෙලා.කුඩු අල්ලනවා.වෙන දෙයක් නැහැ.ගෙන්වන කෙනෙක් නැහැ.පිස්සු හැදෙනවා. (අ)
මේකට සම්බන්ධ දේශපාලුවා කවුද අනේ..(අ)....