5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත... 48 minutes ago
Y විජේබා · 1 hour ago ලොව අදිරාජ්‍ය ගොඩනගන කොට, ආර්ථික උවමනාවට වහල තිබිච්ච කොඩිය තමයි ආගම. එම නිසා තිබුන පරණ ආගම නැති වෙලා අලුත් ආගමක් බලසම්පන්න පාලනය විසින් ඇති කරනවා. යුගයේ බලවත් අධිරාජ්‍ය පිළිගන්නා ආගම තමයි වැඩියෙන් පතුරුවන්නෙත්. මිනිස්සු වාසිය තකා වැළඳ ගන්නෙත් එයයි. එම නිසා හොඳම දෙය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පින් සිද්ධ වෙන්න තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතියට ගරු කොට එය අවිහිංසාවාදී ලෙස කරගෙන යාමට ඉඩ දීමයි. ආර්ථික සහ දේසපාලන හයිය නැති ආගම් ලෝකේ පවතින්න අමාරුයි. එනිසා මිනිස්සුන්ට කරන්න පුළුවන් හොඳම දෙය තමයි මනුෂ්‍යත්වයට ගරු කරන්න පුරුදු වෙන එක. (නදී) Reply 0
Y රසික · 1 hour ago අධිකරණයට භාර දුන්නානම සාධාරණයක් ඉෂ්ට වෙනවා මෙවන් අයුතු වැඩ කරන්න ඕනේ නැහැ (දී) Reply 0
Y සේන · 1 hour ago තවදුරටත් ජාතිවාදී ගෙතුම් එපා. අවරුදු තිහක් දුක් විදා හොදටම එති. මෙවැනි ගැටුම්වලින් එකම වාසිය තියෙන්නේ අන්තවාදීන්ට පමණි. (අ) Reply 0
Y චම්පික · 1 hour ago රටපුරාම පැතිරී තිබුණ සාමය ඉදිරිටයත් ඒ අයුරින්ම දැකගැනීමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ (නි) Reply 0
Y කමනි · 1 hour ago මේ ප්‍රශ්නයේදී පොලිසිය බොහෝ විට ජාතිවාදී ගැටලු ඇවිලීම නැවැත්වීමට උත්සාහ කළා. පොලිස් ඇඳිරි නීතිය පැනවූයේ ඒ නිසයි. ඔබ බුද්ධිමත් නොවුණොත් මෙවන් ගැටලු නිසා දරුවන්ගේ අනාගතය අඳුරු වේවි! (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago අපි ගහ මරාගන්න කැමති නැහැ. නමුත් මේ ප්‍රශ්න වලට විසඳුමක් තිබිය යුතුයි නේද? (නි) Reply 0
Y ජානක රණසිංහ · 1 hour ago ලෝකෙම හිනසන්නේ නැතුව ඔලුවෙන් වැඩ කරන්න . බුදු හාමුදුරුවෝ ගැටුමක් ඇතිනොවන ලෙස කටයුතු කරන දේශනා කලේ (අ) Reply 0
Y පද්මිණි · 1 hour ago මෙම සිද්ධි වලින් වාසි ලබාගන්න තවත් කොටසක් බලා ඉන්නවා. එකමුතුව වැඩ කරන්න. (නි) Reply 0
Y පසන් හෙට්ටිආරච්චි · 1 hour ago මේදේවල් වලින් රටට සහ අපේ සමාජයට යහපතක් නම් වෙන්නේ නෑ. ශ්‍රී ලාංකික ජාතිය විදියට ඉදිරියට යන්න අපි හැමෝම එකතු වෙලා තමා කටයුතු කරන්න අවශ්‍ය. රටේ පාලක පන්තිය මේ දේවල් අස්සේ අපි ඔක්කොටම කෙලවනවා. එතැනදී මුස්ලිම්, සිංහල කියල බේදයක් උන්ට නැහැ. (අ) Reply 0
Y අෂ්රෆ් · 1 hour ago අවුරුදු 30 වින්ද දුක අමතකද? තවත් කලබලයක් අවුලන්නද මේ හදන්නේ? අපි සාමය වෙනුවෙන් ජීවත්වන මිනිස්සු . (නි) Reply 0
Y සුරංග · 1 hour ago මහජන සහජීවනය හා නිතිය ආරක්ෂා කරන විදිහට මිනිසුන් හැසිරෙන්නේ නැති නම් වහාම ඒ සියලු දෙනාටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න (දී) Reply 0
Y රසික · 1 hour ago පොලිසිය ........ අදාළ නිලධාරින්, මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේම වගකීමක් තමයි මේ වෙලාවේ කල්පනාවෙන් සමාජයතුළ ගැටුමක් ඇතිනොවන ලෙස කටයුතු කිරීම (දී) Reply 0
Y ප්‍රභාත් · 1 hour ago අනුෂ්කා,ඔයා එක දවසක් හරි දර්ගා නගරයට ගියා නම් තේරුම් ගන්න පුලුවන් වෙයි (නි) Reply 0
Y කාලිංග · 1 hour ago වහාම නිවිය යුතු ප්‍රශ්නයකි මෙය, නිතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉඩ දීල කට්ටිය සන්සුන් උන නම් හොදයි, අලුත්ගම ඉන්න මුස්ලිම් සිංහල මිනිස්සුන්ට නෙවේ මේක දුර දිග ගෙනියන්න ඕන, ඒ මිනිස්සු අහිංසකයි, පිටින් ඉන්න උදවියටයි මේකේ අමාරුව තියෙන්නේ, , මෙය කළු ජුලියෙක පෙර නිමිතියි, කරුණාකර ජාතිවාදය අවුලන්න එපා, එක එක දේශපාලකයන්ගේ හිතුමත තීරණ වලට බැට කෑව ඇති හොදටම, (අ) Reply 0
Y අනුෂ්කා ඒකනායක · 1 hour ago බුදු හාමුදුරුවෝ වෙනුවෙන් පණ දෙන්න ගොඩක් අය හිටියට .එතුමන් දේශනා කරපු ධර්මය අහපු කවුරුවත් නැහැ වගේ. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුෂ්කා, ඔයා හරි. (අ)
ලොව අදිරාජ්‍ය ගොඩනගන කොට, ආර්ථික උවමනාවට වහල තිබිච්ච කොඩිය තමයි ආගම. එම නිසා තිබුන පරණ ආගම නැති වෙලා අලුත් ආගමක් බලසම්පන්න පාලනය විසින් ඇති කරනවා. යුගයේ බලවත් අධිරාජ්‍ය පිළිගන්නා ආගම තමයි වැඩියෙන් පතුරුවන්නෙත්. මිනිස්සු වාසිය තකා වැළඳ ගන්නෙත් එයයි. එම නිසා හොඳම දෙය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පින් සිද්ධ වෙන්න තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතියට ගරු කොට එය අවිහිංසාවාදී ලෙස කරගෙන යාමට ඉඩ දීමයි. ආර්ථික සහ දේසපාලන හයිය නැති ආගම් ලෝකේ පවතින්න අමාරුයි. එනිසා මිනිස්සුන්ට කරන්න පුළුවන් හොඳම දෙය තමයි මනුෂ්‍යත්වයට ගරු කරන්න පුරුදු වෙන එක. (නදී)
මාධ්‍ය ප්‍රකාශකතුමා මොකද්ද මේ ගැන කියන්නේ. (දී)
මේ වෙන දේවල් කිසිම විටෙක අනුමත කරන්න බැහැ (දී)
තමන්ගේ ආගමට අනුව ජීවිතය හැඩ ගස්වා ගන්න (දී)
අධිකරණයට භාර දුන්නානම සාධාරණයක් ඉෂ්ට වෙනවා මෙවන් අයුතු වැඩ කරන්න ඕනේ නැහැ (දී)
තවදුරටත් ජාතිවාදී ගෙතුම් එපා. අවරුදු තිහක් දුක් විදා හොදටම එති. මෙවැනි ගැටුම්වලින් එකම වාසිය තියෙන්නේ අන්තවාදීන්ට පමණි. (අ)
රටපුරාම පැතිරී තිබුණ සාමය ඉදිරිටයත් ඒ අයුරින්ම දැකගැනීමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ (නි)
මේ ප්‍රශ්නයේදී පොලිසිය බොහෝ විට ජාතිවාදී ගැටලු ඇවිලීම නැවැත්වීමට උත්සාහ කළා. පොලිස් ඇඳිරි නීතිය පැනවූයේ ඒ නිසයි. ඔබ බුද්ධිමත් නොවුණොත් මෙවන් ගැටලු නිසා දරුවන්ගේ අනාගතය අඳුරු වේවි! (නි)
අපි ගහ මරාගන්න කැමති නැහැ. නමුත් මේ ප්‍රශ්න වලට විසඳුමක් තිබිය යුතුයි නේද? (නි)
ලෝකෙම හිනසන්නේ නැතුව ඔලුවෙන් වැඩ කරන්න . බුදු හාමුදුරුවෝ ගැටුමක් ඇතිනොවන ලෙස කටයුතු කරන දේශනා කලේ (අ)
මෙම සිද්ධි වලින් වාසි ලබාගන්න තවත් කොටසක් බලා ඉන්නවා. එකමුතුව වැඩ කරන්න. (නි)
අනේ! කාටවත් කරදරයක් නම් වෙන්න එපා! (නි)
මොකද මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග ගියේ? (නි)
රසික ඔබ හරි (අ)
අනේ මන්දා (අ)
හාමුදුරුවන්ට ගැහැව්වේ ඇයි. (අ)
මේදේවල් වලින් රටට සහ අපේ සමාජයට යහපතක් නම් වෙන්නේ නෑ. ශ්‍රී ලාංකික ජාතිය විදියට ඉදිරියට යන්න අපි හැමෝම එකතු වෙලා තමා කටයුතු කරන්න අවශ්‍ය. රටේ පාලක පන්තිය මේ දේවල් අස්සේ අපි ඔක්කොටම කෙලවනවා. එතැනදී මුස්ලිම්, සිංහල කියල බේදයක් උන්ට නැහැ. (අ)
මෙහිදී පොලිසියේ වගකීම වන්නේ ප්‍රදේශයේ සාමය රැකීමයි (නි)
අවුරුදු 30 වින්ද දුක අමතකද? තවත් කලබලයක් අවුලන්නද මේ හදන්නේ? අපි සාමය වෙනුවෙන් ජීවත්වන මිනිස්සු . (නි)
කොහොමද මේ ප්‍රශ්නය ඇතිවුණේ? (නි)
මහජන සහජීවනය හා නිතිය ආරක්ෂා කරන විදිහට මිනිසුන් හැසිරෙන්නේ නැති නම් වහාම ඒ සියලු දෙනාටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
මතක තියා ගන්න සමගිය බලය වේ (දී)
පොලිසිය ........ අදාළ නිලධාරින්, මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේම වගකීමක් තමයි මේ වෙලාවේ කල්පනාවෙන් සමාජයතුළ ගැටුමක් ඇතිනොවන ලෙස කටයුතු කිරීම (දී)
හැබෑවටම මොකද්ද උනේ මේ ප්‍රශ්නයේ මුලාරම්භය (දී)
අනේ මේ ප්‍රශ්න වලට විසදුමක් දෙන්න බැරි උනාද තවම (දී)
අනුෂ්කා,ඔයා එක දවසක් හරි දර්ගා නගරයට ගියා නම් තේරුම් ගන්න පුලුවන් වෙයි (නි)
.බුදු බන අනුව සැමට මෛත්‍රී කොරන්න! (අ)
වහාම නිවිය යුතු ප්‍රශ්නයකි මෙය, නිතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉඩ දීල කට්ටිය සන්සුන් උන නම් හොදයි, අලුත්ගම ඉන්න මුස්ලිම් සිංහල මිනිස්සුන්ට නෙවේ මේක දුර දිග ගෙනියන්න ඕන, ඒ මිනිස්සු අහිංසකයි, පිටින් ඉන්න උදවියටයි මේකේ අමාරුව තියෙන්නේ, , මෙය කළු ජුලියෙක පෙර නිමිතියි, කරුණාකර ජාතිවාදය අවුලන්න එපා, එක එක දේශපාලකයන්ගේ හිතුමත තීරණ වලට බැට කෑව ඇති හොදටම, (අ)
බුදු හාමුදුරුවෝ වෙනුවෙන් පණ දෙන්න ගොඩක් අය හිටියට .එතුමන් දේශනා කරපු ධර්මය අහපු කවුරුවත් නැහැ වගේ. (අ)