ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාව මගින් ඇනවුම් කරන කළ ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් අවශ්‍ය පිරිවිතරයන්ට නොගැලපෙන නිසා ප්‍රතික්ෂේප කළ බව සංස්ථාව කියයි.
මෙම ඩීසල් තොගය රැගත් නැව ඉකුත් 22 වැනි දා කොළඹ වරායට ළගා විය.
ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාව මගින් ඇනවුම් කරන කළ ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් අවශ්‍ය පිරිවිතරයන්ට නොගැලපෙන නිසා ප්‍රතික්ෂේප කළ බව සංස්ථාව කියයි.
මෙම ඩීසල් තොගය රැගත් නැව ඉකුත් 22 වැනි දා කොළඹ වරායට ළගා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් ගිය ව්‍යායාපාරිකයෝ චීන කර්මාන්ත ශාලාවල අවට කාක්කෝ වගේ කැරකි කැරකි ඉන්නවා. "රෙජෙක්ට්"වෙච්චා ගෙනියන්ට. ඇත්තටම චීන බඩු එතරම් නරක නැහැ බාල බඩු මෙහාට පටවන්ට අපේ ජාවාරන් කාරයෝම තමා මුල් වෙන්නේ. නීතියක් නැති රටක ඔවුන්ට ඒවා සුළු දේවල්.(නදී)
යුද්දයෙන් දිනපු රටේ අද වෙනකොට අපි වහල්ලු වෙලා ඉවරයි. (නි)
අපේ රටට බුදු සරණයි! දෙවි පිහිටයි. (නි)
නිශාර්ඩ්, කොමිස් ගාන ටිකක් වැඩියෙන් දුන්නනම් බාල ඩිසල් ටික ඉස්තරම්ම තත්වෙන් කියල අපුරුවට විකුනයි. (ත)
බාල ඩීසල් ඇනවුම් කරපු අයවත් එපා කියන දවසක් උදාවේවා!(නදී)
තව සාම්පල කිහිපයක් පිට රටක පරීක්ෂනාගාරයකට යවන්න. එතකොට තේ එවපු කොම්පැනිය ලොකු ගණනක් දීල එතනින් ඕන ජරාවක් හොදයි කියනවා. පිටරට සහතිකය තිබෙන නිසා බාල ඩිසල් නොවෙයි අපි ඒවා ගන්නවා කියන කෙනාටත් තව ගණනක් දෙනවා. ඉන්පසු මේ බාල ඩිසල් බාල කියපු අයගේ වැඩ තහනම් කරනවා බොරු කරා කියල. මාධ්‍යකරුවන්වත් හමගහනවා බොරු දේවල් ප්‍රසිද්ධකරා කියලා .ඔය සියල්ලට පසු සමාගම නඩු දමනවා අපේ හොදම හොද ඩිසල් හරවා යවපු නිසා මිලියන මෙපමණක් පාඩු බවට. අපේ සල්ලිවලින්ම ඔය මිලියන ගණන සමාගමට ගෙවනවා. කොටසක් ලොකු ලොක්කන්ට යනවා. ඔන්න අපේ රටේ වැඩ වෙන හැටි බොරුනම් බලන්න තව ටික කලකින්.(නදී)
ලංකාවේ පළමු වරටද මේ දේවල් සිද්දවෙන්නේ? බාල ඩීසල්,බාල බෙහෙත්,බාල එළවලු ,බාල අර්තාපල්,බාල තෙල්වර්ග,බාල පිටි,බාල අමුද්‍රව්‍ය,බාල පොහොර,බාල වාහන අමතර කොටස්,මේ කී නො කී කොයි තරම් දේවල් ජනතාව රැවටීමට,විදේශයෙන් ආනයනය කරනවද? බාල ඇමති මඩුල්ලක් ඇති රටක, බාල බඩු ගෙන්වීම හැර මේවට ක්‍රමවේදයක් ඉතින් බාල ගිරි දෝෂයක්ම තමයි.(නදී)
පරික්ෂා කරලා නෙමෙයිද ඇනවුම් කරන්නේ , අනේ මේවා කාට කියන්නද. ගාන මදි ඇති ඒකයි නැවත යවන්නේ.(නදී) .
මහින්ද, බාල ඩිසල් එපා නොකියා ඔනෙයි කියන්නද ?(නදී)
ඇමති තුමා හොඳයි. බාල ඩීසල් නම් එපා. මේ වැඩේ උප අමතිතුමාට නම් බාර දෙන්ඩ එපා.(නදී)
ඇයි මීට කලින් බාල ඩීසල් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(නදී)
ලාල්, නැතුව, ඕනෑම ලාබ නරකාදියක් ලංකාවට යවන්න පුළුවන් කියල ජාත්‍යන්තර ජාවාරම්කාරයෝ දන්නවා. හුඟක් දේවල්වලට කිසිම ප්‍රමිති පරීක්ෂාවක් ලංකාවේ රේගුවේ තවමත් නැහැ නේ. (නදී)
ඇනවුම් කල අය නිදහසේ. මොන තරම් ශෝක්ද?(නදී)
ඔන්න ඔහොම ඉන්න එපායැ. (නි)
ගානක් නැහැ ලොක්කන්ගේ මඩි තරවෙනෙවනන්.(නදී)
අපේ රට ගැන ලෝකය හිතන විදිහ තමා මේ! (නි)
ලාබයි බාලයි ....ලාබයි බාලයි....ලාබයි බාලයි....තෙල්වලටත් එහෙමයි. (අ)