පසුගිය 12 වැනිදා පැහැරගෙන බෙලිඅත්තේදී කපා කොටා දැමු ගයාන් සුරංග (27) ගාල්ල කරාපිටිය රෝහලේදී අද (14) මිය ගියේය.
ඔහු තිස්සමහාරාමයේ පදිංචිකරුවෙකි.
පසුගිය 12 වැනිදා පැහැරගෙන බෙලිඅත්තේදී කපා කොටා දැමු ගයාන් සුරංග (27) ගාල්ල කරාපිටිය රෝහලේදී අද (14) මිය ගියේය.
ඔහු තිස්සමහාරාමයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මැරයෙක්ගෙ ප්‍රහාරයක්ලු නේද? ආයුධ පෙන්නන්න එක්ක ගියොත් විපක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිඹුල් කදුළු හලන නිසා මිනිහ අල්ලලා ඇප දෙන්න තව දහයක් විස්සක් මරන්න. පුළුවන් නම් දිවයිනටම සාමවිනිසුරු කරන්න. (නදී)
දැන් දැන් මුතු ඇටේ අමුතු ඇටයක් වේගෙනයි එන්නේ. (ස)
මේවාට වග කියන්න ඕනේ අපේ පාලකයින්. හරිහැටි නීතියක් නැති රටක තමා මේවැනි අපරාධ සිදුවන්නේ. හැමදාම කාලගුණ පුවත් මෙන් මිනීමැරුම් අසන්නට ලැබෙන එක ඉතාමත් කනගාටුදායකයි. (ස)
ඉසුරන්දි මුතු අැට අබ අැට වේගෙන එන්නේ(ස)
හැමතැනම භීෂණය රජවෙලා (නි)
නීති වල සැර නැතිකම තමයි මේවට මුල (නි)