බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද 10 කින් පරාජය විය.
පක්ෂව ඡන්දය දුන්නේ යෝජනාව ඉදිරිපත් කළ සභාපති පමණි.
සන්ධාන මන්ත්‍රීන් අට දෙනෙක්ද විපක්ෂයේ තිදෙනෙක්ද විපක්ෂව ඡන්දය දුන්හ.
බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද 10 කින් පරාජය විය.
පක්ෂව ඡන්දය දුන්නේ යෝජනාව ඉදිරිපත් කළ සභාපති පමණි.
සන්ධාන මන්ත්‍රීන් අට දෙනෙක්ද විපක්ෂයේ තිදෙනෙක්ද විපක්ෂව ඡන්දය දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩොල් දුවේ ලස්සන සින්දුවක් තිබුනා මතකද ? (නදී)
මෙච්චර ලොකු බලයක් එක්ක පත් උන ආණ්ඩුවක් මේ විදියට පරදින්න පුලුවන්ද ? මෙතන මොකක් හරි ලොකු හොරයක් තියෙන්න පුළුවන් ද (අ)
තනියම් කන්නේ නැතුව බෙදාගෙන කෑවා නම් ගොඩනේ.(නදී)
ඔය පළාත තරමක් හෝ දියුණු වුනේ ඔය සභාපති තුමාගේ උනන්දුව නිසා.එයාගේ මනාප වලට අහලකටවත් එන්න බැරි එව්වන් පළිගන්නේ මනාප දීපු අයගෙන් වගේ.විරුද්ද වුනාට කමක් නැහැ.වැරදිත් ඇති.එත් කල්පනා කලයුත්තේ ඔය කරපු වැඩ ටික කරන්න අනෙක් අයට පුලුවන්ද කියන දේ තමා (අ)
තව දුරටත් දේශපාලනේ කරන්න බැරි වේවි බුලත්සිංහල පැත්තේ (අ)
පරාදයේ ආරම්භය ආරම්භ වෙලා වගේ. ඔහොම යන් ඔහොම යන්.(අ)