බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ දෙවැනි වර අය වැය වැඩි ඡන්ද දහයකින් පරාජයට පත් විය.
පක්ෂව ලැබුණේ සභාපති තුසිත කුලරත්න මහතාගේ ඡන්දය පමණි විපක්ෂව ඡන්ද 11 ක් ලැබිණි.
මේ අනුව සභාපතිට ඉවත් වීමට සිදු වේ.
බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ දෙවැනි වර අය වැය වැඩි ඡන්ද දහයකින් පරාජයට පත් විය.
පක්ෂව ලැබුණේ සභාපති තුසිත කුලරත්න මහතාගේ ඡන්දය පමණි විපක්ෂව ඡන්ද 11 ක් ලැබිණි.
මේ අනුව සභාපතිට ඉවත් වීමට සිදු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප සභාපතිට සභාපතිකම ගන්න ලෙහෙසිම ක්‍රමය අයවැය පැරදවීම. වියදමකුත් නැහැ ගහ මරාගන්න ඕනත් නැහැ.(නදී)
බුලත් කෙල ගානට විතරක් නොවේ දැන්නම් රටේම ඡන්ද තු තු වෙලා තියෙන්නේ.(නදී)
මෙම ක්‍රියාව හරහා ප්‍රාදේශීය සභා මංත්‍රීවරු රජයට දෙන පණිවිඩය තේරුම් අරගෙන දැන්වත් දුෂිත ලොක්කන්ව පන්නලා අවංකව වැඩ කරන්න කාලය එළඹිලා කියල සිතිය යුතුයි. ඔය විලි වසාගන්න කොස් කොළ සොයනවා වගේ නිදහසට කරුණු කීමෙන් පලක් වෙන්නේ නැහැ. නීති දාල ඡන්දෙ ගන්න බැරි බව තේරුම් අරගෙන ක්‍රියා කරන්න. මේ විධියට ගියොත් ඉදිරියේදී ජනතාව කරන්නෙත් ඔය ටිකම බව සිහියේ තබා ගත්තොත් නේද හොඳ?. (නදී)