(දීපාල් ද සිල්වා)
බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට ඉරිදා (26) රාත්‍රියේ කිසියම් අයකු සොරෙන් ඇතුළුවී ඇතැයි පොලිසිය කියයි.
එහි ඇති දැල් ගැසූ කවුළුවක් කඩා කිසිවකු ඇතුළුවී ඇතැයි ද එහි තිබූ කිසිවක් අතුරුදහන්ව ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි ද පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති අතර පොලිස් නිල සුනඛ ‘තාරා‘ ද එහි කැඳවා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට හොරු පනිති
lalithsjm Monday, 27 March 2017 07:11 AM
නිකම් බලල යන්න එන්න ඇති