IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බලපත් නොමැතිව මාදුරුඹය වනෝද්‍යානයට ගිය 10 දෙනකුට දඩ

(ක.ග.කරුණාරත්න)

මාදුරුඔය ජාතික වනෝද්‍යානයට බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ඇතුලුවී එහි රැඳී සිටි පුද්ගලයන් 10 දෙනෙකුට අදාල චෝදනාවලට වරද පිලිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් විත්තිකරුවන් 10 දෙනාට රුපියල් 1,50000ක මුදලක්  දඩ වශයෙන් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්. එම් වයි වාසල මහත්මිය අද(10) නියෝග කළාය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්.ජ.වීරසේන මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයැවීය.
 



අදහස් (1)

බලපත් නොමැතිව මාදුරුඹය වනෝද්‍යානයට ගිය 10 දෙනකුට දඩ

සංජීව Thursday, 10 December 2020 10:39 AM

නුවරගල වැනි වැදගත් පුරාවිද්‍යා ස්ථාන මෙවැනි වනෝද්‍යාන තුල පිහිටා ඇතත් ඒවා නැරඹීමට යන සංචාරකයට ඒ සඳහා පහසු ප්‍රවේශයක් නොමැත. අවසර ගත යුත්තේ කාගෙන්ද, කවර කාර්යාලයෙන්ද යන තොරතුරු පවා ලබා ගැනීම පහසු නැත. වනෝද්‍යානයට හෝ වනසතුන්ට කිසිදු හානියක් කිරීමේ චේතනාවක් නොමැති අහිංසක සංචාරකයන් පවා වනජීවින්ට හානි කරන්නන් වෙනුවෙන් පනවා ඇති නීති මගින් අපහසුවට පත්වේ. වනෝද්‍යානය රැකගැනීම මෙන්ම අතීත උරුම දැකබලාගන්නට ද අවස්ථාවක් සැලසිය යුතුය. සංචාරක ස්ථාන පිළිබඳ පුවරු ප්‍රදර්ශනයට සීමා නොවී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන වනෝද්‍යානයට හානි නොවන පරිදි හෝටන්තැන්නේ ඇති ප්‍රවේශය වැනි ප්‍රවේශයන් වැදගත් පුරාවිද්‍යා ස්ථාන වෙත ලබාදීම අදාල පලාත් පාලන ආයතනවල වගකීමකි.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1955 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 439 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 899 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5175 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 684 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4017 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1726 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site