පානදුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ උතුරු කළුතර ඉදිකැරගෙන යන නිවසේ තුබූ ලැප්ටොප් පරිගණකයක් හා ඩිජිටල් කැමරාවක් සොරාගත් පුද්ගලයා අල්ලා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝට හැකි විය.
පානදුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ උතුරු කළුතර ඉදිකැරගෙන යන නිවසේ තුබූ ලැප්ටොප් පරිගණකයක් හා ඩිජිටල් කැමරාවක් සොරාගත් පුද්ගලයා අල්ලා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝට හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රේරෝ දක්ෂයෙක් කියලා කියන්න පුළුවන්නේ ලොකු හොරකමක් ..මත්කුඩු කිලෝ ගණනක් ..ගංජා ගෝනියක්, අල්ලලා දුන්නොත් තමා. මේක පොඩි වැඩක් පැටියෝ ! (නදී)
සතුන් විතරයි අද ස්වාධීනව කටයුතු කරන්නේ. (නදී)
බඩු පොලිස්ගෙ හින්දා පොලිස් බල්ලො දාල හොයනවා. අපි පැමිණිල්ලක් කලොත් කවුද හොරා ? දැන් හොරා කොහේද ඉන්නෙ ? දන්නවනං ඇවිත් කියන්න. සැක කවුරුවත් නැත්නං අපි කොහොමද පැමිණිල්ල ඇත්ත කියල දන්නෙ කියනවා. (නදී)
කොහොමද ලැප් ටොප් එකක් ගත්තෙ? බලන්නකෝ, ඩිජිටල් කැමරාවකුත් තිබිලනේ (නි)
හොරණ පොලිසියෙන් නම් බළලා ගෙදරට ගියාට හෝරාව අල්ලන්නේ නැහැ (නදී)