බණ්ඩාරගම අටුලුගම බස් මාර්ගයේ කොළමැදිරියේ තිබූ බස් නැවතුම් පොළ කඩා දමා ඇතැයි ගම්වාසීහු කියති.
පිස්කල් නියෝග මත ඒ අසළ ඉඩමක් මනිමින් සිටි පිරිසක් අට වසරකට පෙර ඉදි කළ මේ බස් නැවතුම්පොළ කඩා බිඳ දමා ඇතැයි ද ඔවුහු පවසති.
එම ස්ථානයට ගිය බණ්ඩාරගම ප්‍රාදේශීය සභාපති මනෝජ් සංජය මහතා සහ පොලිසිය පැවසුවේ ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ගොල්ලන්ගේ බඩවල් මෙච්චර ලොකු. ? කල ගෙඩියක් වගේ. (නදී)
පළමුව මෙම ඉඩමේ හිමිකාරිත්වය කාටද සොයා බැලිය යුතුය. බස් නැවතුම උනත් පුද්ගලික ඉඩමක ඉදිකර ඇත්නම් එය වැරදි වැඩකි. ඉඩම් හිමිකරුවන් දුරබැහැර හෝ පිටරට සිටිනවිට සමහරු පුද්ගලික ඉඩම්වල මෙවැනි දේවල් තනති. (නදී)
බස් යන මහා මාර්ගයක් වන මෙම පාරේ එකවර යන්න පුළුවන් එඒ වාහනයක් පමණක් බැවින් පාර පළල් කිරීමේ අදහසින් මෙසේ කළාදැයි කියා සිතෙනවා (නි)
අවුරුදු අටකට පස්සේ මේක කඩා දන්නා තරම් හේතුව මොකක්ද කියල හොයා බැලිය යුතුයි. (නදී)
සමන් මම ඔයාට එකගයි (නදී)
අවුරුදු අටක් යනකල් හිමිකාරිත්වයක් තිබිලා නැතුවද? අවුරුදු අටක් මහජනතාව භුක්ති වින්ද මේ බස් නැවතුම කඩා දමන්න කාටවත් නීතියෙන් ඉඩක් නැහැ. කඩා දැමූ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි. හැබැයි අපක්ෂපාතීව. මම හිතන්නේ ඉඩම මැන්නාට පස්සේ බස් නැවතුම තිබෙන ඉඩම් කොටස ට අයිතිය අලුතින් ලැබුන අය මේක කඩා දමන්න ඇති. ඒ උනත් කඩා දමන එක නීති විරෝධී වගේම සදාචාර විරෝධී බව මගේ අදහසයි. (නදී)