(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පළාතේ පිටව යන පුද්ගලයන් සඳහා හෙට(22) සිට අධිවේගී මාර්ගය ඇතුලු ස්ථාන 11 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
එලෙස බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් මින් පෙරදී පරීක්ෂා කරනු ලැබුවේ ස්ථාන 4 ක දී පමණි.
එම පරීක්ෂණවලදී පුද්ගලයන් 11දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ කරගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවිය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස්නාහිරින් පිටව යන අයට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 22 December 2020 12:34 PM
මේ බස්නාහිර ගැන විතරක් නිතර පවසන කතාව මොකක්ද? එතකොට දකුණේ තියෙන්නේ කෝවිඩ් නෙමෙයිද? මොනවද මේ අවිධිමත් ප්‍රකාශ...? අපට පෙනෙන හැටියට කවුරුන් හෝ පිරිසකට බස්නාහිර පළාත බාල්දු කිරීමේ දැඩි වුවමනාවන් තියෙනවා. නැතිනම් මෙවැනි අවිධිමත් ප්‍රකාශ හා ක්‍රියා කරන්නේ මන්ද? බෙන්තර පාලමෙන් එහා දකුණු පළාතේ බස්නාහිර කිට්ටුම ප්‍රදේශවල කෝවිඩ් තියෙනවා. ඒ මිනිස්සුන්ට බස්නාහිර එන්න කිසිදු බාධාවක් නැහැ. ගාල්ල හා මාතරටද එසේමයි. එතකොට ඒ මිනිසුන්ගෙන් බස්නාහිර නිරෝගී මිනිසුන්ට ලෙඩේ බෝවීමට නොහැකිද? මේ තීන්දු තීරණ ගන්නා අයගේ මොළේ තියෙන්නේ කොහේද දන්නේ නැහැ.