කෑගල්ල සිට රඹුක්කන දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට දලුගම හන්දියේදී යට වු දරු දෙන්නකු මිය ගිය බවත් මව බරපතල තත්වයෙන් කෑගල්ල මුලීක රෝහලට ඇතුලත් කැර ඇති බවත් පොලීසිය කියයි.
කෑගල්ල සිට රඹුක්කන දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට දලුගම හන්දියේදී යට වු දරු දෙන්නකු මිය ගිය බවත් මව බරපතල තත්වයෙන් කෑගල්ල මුලීක රෝහලට ඇතුලත් කැර ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමි ,ඔයාට ළමා කාලයක් කියලා දෙයක් තිබුනේ නැද්ද?දරුවන් කියන්නේ වැඩි මහලු රියදුරෙකුට තරම් දැනුමක් තියෙන අයද?රියදුරන් නෙමයි අද බස් එලවන්නේ යකැදුරන්.දැඩි දඬුවන් දිය යුතුයි මෙහෙම අයට. (නි)
මෙවන් දුක්බර ප්‍රවෘත්ති අසන්නට දකින්නට නොලැබේවා! මේ උතුම් පෝදා,මින්සුනේ මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න.අනිත් රියදුරන්ටත් ආදර්ශයක් වේවා ! දරු දෙන්නට නිවන් සුව! මවට ඉක්මන් සුව පතමු ! (අ)
පව් අහිංසක දරු පැටව් දෙන්නට නිවන් සුව පතමු (නි)
රවී කියන කතාව මම 100% අනුමත කරනවා. ලංකාවේ මිනිස්සු කෑම වලට හරි කෑදරයි. අපේ පැත්තේ සියලුම දන්සැල් වලට ආවෙ ඒ පැත්තේ ඉන්න සාමාන්‍ය මිනිස්සු. ඒ කියන්නේ හිඟන්නෝ නෙමෙයි. (නි)
රවී , කියන විදයට එතන හැමදාම අනතුරු වෙන තැනක් නම් රියදුරා වැරදියි. මොකද හැමදාම දුවන් පාර ගැන අවබෝදයක් එයට තියෙන්න ඕනෑ. පොඩි දරුවෝ කොහොමත් දන්නේ නැහැ ඕවා (නි)
.උන දේ හරි ආකාරව නොදැන කතා කරන්න එපා.වැරදි කරයින්ට නිතියෙන් දඩුවම් දෙයි.ඉස්සල්ල මං කිවුවේ මොකද්ද කියල බලල කතා කරන්න.(අ)
රවී ඉන්න තැන කියනවද හොයන ඇවිත් අමතන්න ටිකක් (අ)
පවු අහිංසක දරු දෙන්නා... ඔබලාට නිවන් සුව දරුවනේ! (නි)
මෙය පළමු සහ අවසාන සිදුවීම නොවේ. මෙවන් රියදුරන් සදහා යම් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරිම අත්‍යවශ්‍යයි (නි)
කෑගල්ල - රඹුක්කන පාරේ දළුක්ගලේ හන්දියේ ඇති පන්සලට ,පොසොන් පෝය දවසේ වඳින්න ගිය දරුවන් දෙදෙනෙක් වෙන්න ඇති සමහර විට. උතුම් දවසක මිය පරලොව ගිය දරුවන් දෙදෙනාට අමා මහා නිවන් සුව අත්වේවා! (නි)
කෑගල්ල - රඹුක්කන පුද්ගලික බස්හැමදාමත් කොට කොට ඇවිත් ලංගම බස් දැක්කහම රේස් යන්න යනවා. පවු අහිංසක දරු දෙන්නාට ජීවිතය අහිමිකලා. (නි)
එතන දන්සලක් තියෙනවා.අපේ මිනිස්සුන්ට කෑම දැක්කම ඉන්න තැන මතක නැහැනේ. දළුග්ගලේ හන්දිය අනතුරු නිතරම වෙන තැනක්.මොකද වංගුවක් තියෙන්නේ.කොහොම නමුත් අහිංසක ජීවිත 3 ක්... (නි)
අද පොසොන් දවසේ මේ අම්මා තාත්තා දරු දුක කෙසේ උහුලනවද ? ඇයි රියදුරෝ නුඹ කල්පනාවෙන් නොවෙයිද රිය පැදෙව්වේ. පොඩි එවුන් පාරේ එහා මෙහා යනවා නේද මේ දවස්වල. නුඹේ පුංචි කාලේ මතක් වෙන්නේ නැතිද ? (ස)
පවු අහිංසක දරු දෙන්නාට නිවන් සුව අත් වේවා! දඩුවම් දෙන්නේ රියදුරා වැරදි නම් විතරයි. ඒත් මේ දරු පැටටු දෙන්නා වැරදි වුනත් නිවැරදි වුණත් මොකද කරන්නේ. (නි)
පව් පොඩි දෙන්නා...පොසොන් සිරි නරඹන්න පාරට ඇවිත්වත්ද? (නි)
පුද්ගලික බස් රියදුරෝ කියන්නේ වැඩි පිරිසක්ම මෙහෙම අය (නි)
ඔයා වගේ වෙලාවට තමයි අහිංසකලත් අංගුලිමාලලා වෙන්නේ. දැඩි දඩුවම් දෙන්න ඕනෑ වරදක්. අහිංසක ළමා ජිවිත! (නි)