(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කරනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.
මේ සමඟ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් වන බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැසිලුත් රටින් යයි
naleen Wednesday, 13 July 2022 12:29 PM
මදැයි ලංකාවේ උන් කපුටෝ අල්ලන්න බලන් හිටිය .
දාස Wednesday, 13 July 2022 12:41 PM
අපි දන්න ඉංග්‍රිසිවල හැටියට බැසිල් පැන්නා කියලා ස්ථිර විදියට කියලා තිබුණේ නෑ..
Saman kumara Thursday, 14 July 2022 12:21 PM
මේ අයට පනින්නට නොහැකි වෙන්නට උසාවී නියෝගයක් ලබාගන්නට තරම් මොලයක් තියෙන පිරිසක් මෙහි සිටියේ නැද්ද...?
සමන් කුමාර Thursday, 14 July 2022 12:27 PM
හොරුන්ට උදව් කරන අයද හොරුන් වේ.
Sharm Saturday, 16 July 2022 05:37 PM
වැදගත් ප්‍රශ්නයක්.. හැබැයි එහෙම නීතිමය රාමුවක් දාන වගකීම ඔබටත් තියෙනවා කියලා හිතුණේ නැද්ද?