හලාවත මුන්නේෂ්වරම් භද්‍රකාලි දේවාලයේ භද්‍රකාලී මැණියන්ගේ දේව රූපයට පූජා කර තිබූ රුපියල් දෙලක්ෂයක පමණ රන් මාලය සොරා ගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුට ගත් බව පොලීසිය කියයි.
සොරකම් කළ දේවල් සොයා දෙන බව කියන භද්‍රකාලී මෑණියන්ට පළඳවා තිබූ මාලය සාක්කුවේ දමා ගත් පුද්ගලයා පූජාවක් සඳහා එහි පැමිණි බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ බලරහිත වෙලා වගෙයි. (නි)
අයියෝ සංසාරේ! (නි)
නැහැ ඒක හොරකම් කළේ නැහැ. ඒක මම ඒ නරපනුවට තෑගි දුන්නා. පොලිසියේ නරපනුවෝ ඒ ගැන හිතන්න එපා.(නදී)
මාලේ ඉමිටේෂන් නිසා කාලි අම්මා ඉවසන්න ඇති.(නදී)
භද්‍රකාලි මෑනියන්ට පේන්න ඇති මිනිහගෙ අමාරුව. ඒ නිසා මාලය අරන් යන්න ඉඩදෙන්න ඇති. දෙවියන්ට අපහාස කරන්න එපා. මොඩකම් වලටයි කම්මැලිකම් වලටයි දෙවියන් උදව් කරන්නේ නැත.(නදී)
කලබල වෙන්න කාරි නැහැ. හොරාට කාලි අම්මගේම පිහිටයි! (නි)
දැන් ඉතින් වහ කෑවා වගේ තමයි හොරාට. (නි)
කව්ද කාලි අම්මගේ මාලෙ ගැලෙව්වේ. කව ටික දවසකින් මොනවා ගලවයිද දන්නේ කැහැ.(නදී)
හා! හා! කට, කරුණාවයි. දෙයියෝ දඩුවමි දෙයි.(නදී)
දේව සංකල්පය ස්වභාව ධර්මයේ වෙනස්කම් දැකීමෙන් හෝ ලෙඩ රෝග වැනි දෑ නිසා අපහසුතාවයන්ට පත්වූ අවස්ථාවලදී සිතේ සැනසිල්ලක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් අවංක අරමුණු ඇතිව මිනිසුන් විසින්ම මවාගන්නා ලද දෙයක් නේද? ලෝකයේ හැම ජන කොට්ඨාශයකම ඒ ඒ අයට ආවේනික වූ වෙන වෙන දෙවිවරු ඉන්නේ මේ නිසයි. දෙවියන් ඇදහීමෙන් අසීමිත මානසික සුවයක් ලැබෙනවා ඇරෙන්නට වෙනත් පල ප්‍රයෝජනයක් ඇත්දැයි තර්ක කලහැකියි නේද? වර්තමානයේ බොහෝවිට සිදුවන්නේ දෙවියන්ගේ නාමය විකුණාගෙන කෑම බවයි ලංකාවේ හැම තැනින්ම පෙනෙන්න තියෙන්නේ. (නි)
මාත් කැලණියේ,අපි ඔය සුළු දේවල් හොරකම් කරන්නෙ නැහැ සමන්. ඒවා බලහත්කාරයෙන් තමයි ගන්නේ. (නි)
පමණට වැඩිය කොයි දේ වුව අගරු වෙන... (නි)
පිළිරුවකට කිසිම බලයක් නැති බව මේකෙන්ම පේනවා. නැත්නම් ඉතින් මාලේ ගලවන වෙලාවේ භද්‍ර කාලි මෑණියන්ට බේර ගන්න තිබුණනේ. (නි)
අනිටු විපාක බොහෝ ඉක්මණින් ලගා වනු ඇත. (නි)
කාලි අම්මගෙ මාලෙ හොරකම් කළහම පොලීසි ගියෙ කව්ද? (නි)
නැවත පූජා කරන අදහසින් හොරකම් කළා වෙන්න පුළුවන්. (නි)
හොරකම් කර කෙනා කවුරු වෙන්න බැරිද ? (ස)
මේක දේව ප්‍රශ්නයක්. පොලිසිය මේකට පැටළෙන්න එපා. (නි)
ඔන්න අපේ මිනිස්සුන්ගේ වැඩ (දී)
හොරකම් කිරීම පරම්පරාවෙන් පරම්පරාවට පුරුදු වෙච්ච කෙනෙක් වෙන්න ඇති (ස)
බලාගෙන යනකොට කාලිට වඩා ලොකු බලයක් අපේ රත්තරන් පොලිසියට තියෙනවා. දෑන් ඉතින් කපු මල්ලි මොනවා කියලා මේ අපහාසෙන් ගොඩ යාවිද මන්දා. (නි)
හොරකම් කල කෙනා කැලණිය පැත්තේ කෙනෙක් වෙන්න බැරිද?(නදී)