ජනාධිපති වෘත්තිය සමිති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්වූ ස්ථානයේ වීඩියෝ පට නීතිපතිට ඉදිරිපත් කළ බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතාට දැන්වීය. එම වීඩියෝ පට ගැන තම අදහස් හා නිරීක්‍ෂණ ඉක්මණින්ම ලබාදෙන බව නීතිපති පැවසී යැයි රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර මහතා උසාවියට දැන්වීය. ඒ අනුව සැකකරුවෝ ඔත්තෝබර් දෙවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගෙ පුතා නඩුව ගොඩින් බේරා ගත්තා වගේ මේකත් විසදෙයිද? (නි)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අපේ ලංකාවේ ඒනහ බලු වැඩක් කරලා මුහුණ වහගෙන උසාවියට එන්න පුලුවන්.(නදී)
මේවට කියන්නේ විහිලු (දී)
මීනිමරලත් නිදහසේ ඉන්න පුලුවන් එකම රට ලංකාවයි. (නි)
ඇයි ඒක දැන් දෙන්නේ කලින්නේ දෙන්න තිබ්බේ (දී)
දැන් ගානට වෙනස් කරලා ඇති (දී)
මොනවා කරත් කට්ටිය ගොඩ.(ස)
ඕකටත් වෙඩි තියලා නෙමෙයි වැටිලා මැරැණ කියයි..!(නු)
හෙට අනිද්දාට හිරුණිකා කිවුවොත්, දුමින්දත් සමග සම්මතයකට පත්වෙන්න කැමතියි කියලා, ඒකටත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
අන්තිමට කියයිද දන්නේ නැහැ, දුමින්දට වෙඩි තිබ්බේ භාරත කියලා. (නි)
මට තියෙන ප්‍රශ්නේ, කව්ද ඕක මේ හදිස්සියේ වීඩියෝ කලේ (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ නඩුවත් පැත්තකින් තියයිද? (නි)
සෙතක් වේවිද? (නි)
අනාගතයේදී මෙය විසදෙන්නේ යම් සාධකයක් මත පමණයි. (නි)
මොනවද මේ කියන්නේ? දැන් මතක නැතුව ඇති. (නි)
අන්තිමට හැමෝම කියාවිද දන්නේ නැහැ වීඩියෝවේ තිබුණු දේවල් මතක නැහැ කියලා. (නි)
හෙට අනිද්දාට හිරුණිකා කිවුවොත්, දුමින්දත් සමග සම්මතයකට පත්වෙන්න කැමතියි කියලා, ඒකටත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
ආපෝ! හොරා පොලිස්. (නි)
මට අමතකයි වගේ. (නි)
ඒත් මොනවද සිල්වා බඩුම තමයි.(නදී)
හිරුණිකා අර වේදිකාවට නැග්ග නිසාවද්ද දන්නේ නැහැ මේක මෙහෙම ඉක්මන් වුණේ? නෑ. මම කිවුවේ මේ මට හිතුණ දේ. (නි)
මේ වීඩියෝ පටය සංස්කරණය නොකළ එකක් යැයි අපි හිතනවා..!(නු)
භාරත එයාටම වෙඩි තියාගෙන.. දුමින්ද නිවැරදිකරු..(නු)
මොනවා වෙන්නද? මේජර්ට උනදේම වෙයි..හිරුණිකාම කියයි දුමින්ද වෙඩි තිබ්බේ නැහැ කියලා..!(නු)