මග්ගොනදී මින් මද වෙලාවකට පෙර පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියේ රියදුරා මරුමුවට පත් විය.
ඔහු කව්දැයි හදුනාගෙන නැත.
මග්ගොනදී මින් මද වෙලාවකට පෙර පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියේ රියදුරා මරුමුවට පත් විය.
ඔහු කව්දැයි හදුනාගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලොම එකම ජාතියේ අය, දෙගොල්ලොම බොහෝ දුරට දුර සිතීමක් අඩු අය. එයින් වෙන්නේ එයාලගෙන් යැපෙන්නෝ දුක් විඳින එක. ත්‍රීරෝද රියදුරුගේ මරණය ගැන වේදනාවක් හිතට එනවා. මෙයින් පාඩමක් සියලු දෙනාටම ලැබේවා! නිවන් සම්පත්තිය පතමු එතුමාට! (නි)
රොෂාන් මහතාගේ අදහස අනුමත කරමි. දෙගොල්ලන්ටම මොලයක් නැතුවම නෙවෙයි, ඒක පාවිච්චි කරන්නේ නැහැ.ටිකක් ඉදිමිලා නිසා වෙන්න ඇති. (නි)
ත්‍රී රෝද වලට පැදවීමේදී මාර්ග උපදේශයක් 1උපරිම වේගය පැයට කිලෝමීටර් 30යි 2.පාරේ වම්පැත්තෙන් ධාවනය කලයුතුය 3.එකතැන හැරවීම , යූ ටර්න් හැරවීම නොකලයුතුය 4.වහනයක් පිටු පස සංයමයෙන් දාවනය කලයුතුය (අ)